⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පලවෙනි T20 එකේදී දැනට ඉන්න හොඳම ටීම් එක මේක කියල වර්ණනා කරලා දැන් ඒ ටීම් එකම පැරදුනාම ආය තේරීම් කමිටුවට බනිනව :baffled:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    පලවෙනි T20 එකේදී දැනට ඉන්න හොඳම ටීම් එක මේක කියල වර්ණනා කරලා දැන් ඒ ටීම් එකම පැරදුනාම ආය තේරීම් කමිටුවට බනිනව :baffled:

    :rofl::rofl::rofl:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    පලවෙනි T20 එකේදී දැනට ඉන්න හොඳම ටීම් එක මේක කියල වර්ණනා කරලා දැන් ඒ ටීම් එකම පැරදුනාම ආය තේරීම් කමිටුවට බනිනව :baffled:

    මට නම් තෙරෙන්නේ තේරීම් කමිටුවේ අවුලක් නෑ
    ඉයෙ අ අපෙ අ උන් කලබල උනා වෑඩි වගේ:):)

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නම් තෙරෙන්නේ තේරීම් කමිටුවේ අවුලක් නෑ
    ඉයෙ අ අපෙ අ උන් කලබල උනා වෑඩි වගේ:):)

    ඊයේ එකපාර විකට් ටිකක් ගිය හින්ද වැඩේ අනාගත්තෙ. ඕව ගණන් ගන්න ඕනේ නෑ T20 කියන්නේ ඔහොම තමා.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    T20 Team eka Stable :)
    Tharangaya elawala daala ,Dickwallai ,Mathews ayyai dammama hari :yes:
    ODI team eka nam Guu ahh ,Champions Trophy eke kai kaamak :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    T20 Team eka Stable :)
    Tharangaya elawala daala ,Dickwallai ,Mathews ayyai dammama hari :yes:
    ODI team eka nam Guu ahh ,Champions Trophy eke kai kaamak :(
    කොහොමත් ඕකේ කප් එක ගන්න නෙවේ නෙ අපි යන්නෙ :P මුල් වටෙන්ම පැරදුනත් ෆයිනල් ඇවිල්ල පැරදුනත් වෙනසක් නෑ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    කොහොමත් ඕකේ කප් එක ගන්න නෙවේ නෙ අපි යන්නෙ :P මුල් වටෙන්ම පැරදුනත් ෆයිනල් ඇවිල්ල පැරදුනත් වෙනසක් නෑ.
    ඔව් සහබාගීත්වයනේ වැදගත් වෙන්නේ දැන් අපේ එවුන්ට :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් සහබාගීත්වයනේ වැදගත් වෙන්නේ දැන් අපේ එවුන්ට :frown:
    එක්කෙනාටනේ කොහොමත් කප් එක හම්බෙන්නේ. අනික චැම්පියන්ස් ට්‍රොෆි එක එච්චර වටිනාකමක් නෑ නෙ ලෝක කුසලානේ වගේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්කෙනාටනේ කොහොමත් කප් එක හම්බෙන්නේ. අනික චැම්පියන්ස් ට්‍රොෆි එක එච්චර වටිනාකමක් නෑ නෙ ලෝක කුසලානේ වගේ
    :lol::lol::lol::lol::lol::baffled::rofl:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    විස්ස විස්ස තරග 8ක අඛණ්ඩ පරාජයට නිමාවක්, තිලංගගේ අයි සී සී සභාපති සිහිනය සැබෑවන ලකුණු...බංගලියන්ට මශ්‍රාෆි විශ්‍රාම යන දින පොරොන්දු වූ පරිදි ජයග්‍රහණයක්..............
    මේ අතරේ පොරොන්දුව ඉටු කිරීමෙන් ප්‍රීතියට පත්ව සිටින තිලංග ලොක්කාගේ පෝං එකේ රිගින් ටෝන් එක ක්‍රීඩා පිටියේ ශබ්ද විකාශන යන්ත්‍ර හරහා හදිසියේ විකාශය වේ........
    "උලත් එකයි මලත් එකයි ,නැතත් එකයි.........අපි හැමදා සොමියෙ ඉන්නවා.......දෙයියො දනී අපි නොදනී තිලංගයා ප්‍රෙසිඩන්ට් වෙනවා....අහ අහ........"
    මට හිතුන තිලන්ගය ඉක්ක icc එකේ සභාපති කමට පොරකයි කියල.

    ක්‍රිකට් අශ්ව රේස් වගේ නොකරෝතින් නම් හොදයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනා කරන්නද බන්.... අපි හරිම පවු:(

    පව් නෑ බන් අපි හිතනව වැඩියි, අර එංගලන්ත කාරයෝ තාම ලෝක කුසලානයක් දිනලා නෑ උන් කොච්චර පව්ද. විලිලැජ්ජයි නෙ ක්‍රිකට් හොයාගත්ත උන් වෙලත් ලෝක කුසලානයක් නෑ කිවම.

    අපි ඒ අතින් සෑහෙන හොඳයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පව් නෑ බන් අපි හිතනව වැඩියි, අර එංගලන්ත කාරයෝ තාම ලෝක කුසලානයක් දිනලා නෑ උන් කොච්චර පව්ද. විලිලැජ්ජයි නෙ ක්‍රිකට් හොයාගත්ත උන් වෙලත් ලෝක කුසලානයක් නෑ කිවම.

    අපි ඒ අතින් සෑහෙන හොඳයි.

    ai dan api monada dinala thiyenne? :rofl::baffled: WT20 ekak ne. eka nan England uth dinne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පව් නෑ බන් අපි හිතනව වැඩියි, අර එංගලන්ත කාරයෝ තාම ලෝක කුසලානයක් දිනලා නෑ උන් කොච්චර පව්ද. විලිලැජ්ජයි නෙ ක්‍රිකට් හොයාගත්ත උන් වෙලත් ලෝක කුසලානයක් නෑ කිවම.

    අපි ඒ අතින් සෑහෙන හොඳයි.

    ඒ එංගලන්ත කාරයොන්ගේ හැටිනේ බන්... අපි ඉතින් හැමදාම මොනා හරි හිත හිතා හෝ අඬ අඬා හෝ කියව කියවා හෝ කිරිකැට් එක්කම ඉන්නවනේ.. ඒ අපෙ හැටි ඉතින්.... :)

    අපේ ජීවිතෙ රිවයින්ඩ් කලොත් හරි කිරියේ ත්‍රේඩ් ටූල්ස් සර්ච් කරනවා වගේ කලොත් ක්‍රිකට් ටැග් එක තමා වැඩිපුරම යූස් වෙල තියෙන්නේ... එංගලන්ත කාරයොන්ට තියෙනව ගොඩක්... වේල්ස් එකයි ඉන්ග්ලන්ඩ් එකෙයි ෆුට් බෝල් හැකියාව ගැන උනත් උන්ට කියෙව්වැකි :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ai dan api monada dinala thiyenne? :rofl::baffled: WT20 ekak ne. eka nan England uth dinne

    ayi wills WC :nerd:

    96 ලෝක කුසලානෙයි 2014 එකයි ඇති තව අවුරුදු විස්සකට බල බල ඉන්න :nerd:

    කොහොමත් ටෙස්ට් අංක එක වෙන්න බෑ මේ කපේට, අතරින් පතර ODI,T20 ටිකක් දිනාගෙන පාඩුවේ ඉන්නයි තියෙන්නෙ.