පලවෙනි T20 එකේදී දැනට ඉන්න හොඳම ටීම් එක මේක කියල වර්ණනා කරලා දැන් ඒ ටීම් එකම පැරදුනාම ආය තේරීම් කමිටුවට බනිනව
පලවෙනි T20 එකේදී දැනට ඉන්න හොඳම ටීම් එක මේක කියල වර්ණනා කරලා දැන් ඒ ටීම් එකම පැරදුනාම ආය තේරීම් කමිටුවට බනිනව



පලවෙනි T20 එකේදී දැනට ඉන්න හොඳම ටීම් එක මේක කියල වර්ණනා කරලා දැන් ඒ ටීම් එකම පැරදුනාම ආය තේරීම් කමිටුවට බනිනව


ඊයේ එකපාර විකට් ටිකක් ගිය හින්ද වැඩේ අනාගත්තෙ. ඕව ගණන් ගන්න ඕනේ නෑ T20 කියන්නේ ඔහොම තමා.මට නම් තෙරෙන්නේ තේරීම් කමිටුවේ අවුලක් නෑ
ඉයෙ අ අපෙ අ උන් කලබල උනා වෑඩි වගේ
කොහොමත් ඕකේ කප් එක ගන්න නෙවේ නෙ අපි යන්නෙT20 Team eka Stable
Tharangaya elawala daala ,Dickwallai ,Mathews ayyai dammama hari
ODI team eka nam Guu ahh ,Champions Trophy eke kai kaamak![]()
මුල් වටෙන්ම පැරදුනත් ෆයිනල් ඇවිල්ල පැරදුනත් වෙනසක් නෑ.trueමට නම් තෙරෙන්නේ තේරීම් කමිටුවේ අවුලක් නෑ
ඉයෙ අ අපෙ අ උන් කලබල උනා වෑඩි වගේ
ඔව් සහබාගීත්වයනේ වැදගත් වෙන්නේ දැන් අපේ එවුන්ටකොහොමත් ඕකේ කප් එක ගන්න නෙවේ නෙ අපි යන්නෙමුල් වටෙන්ම පැරදුනත් ෆයිනල් ඇවිල්ල පැරදුනත් වෙනසක් නෑ.

එක්කෙනාටනේ කොහොමත් කප් එක හම්බෙන්නේ. අනික චැම්පියන්ස් ට්‍රොෆි එක එච්චර වටිනාකමක් නෑ නෙ ලෝක කුසලානේ වගේඔව් සහබාගීත්වයනේ වැදගත් වෙන්නේ දැන් අපේ එවුන්ට![]()
ඊයේ එකපාර විකට් ටිකක් ගිය හින්ද වැඩේ අනාගත්තෙ. ඕව ගණන් ගන්න ඕනේ නෑ T20 කියන්නේ ඔහොම තමා.
මට නම් තෙරෙන්නේ තේරීම් කමිටුවේ අවුලක් නෑ
ඉයෙ අ අපෙ අ උන් කලබල උනා වෑඩි වගේ

එක්කෙනාටනේ කොහොමත් කප් එක හම්බෙන්නේ. අනික චැම්පියන්ස් ට්‍රොෆි එක එච්චර වටිනාකමක් නෑ නෙ ලෝක කුසලානේ වගේ







මට හිතුන තිලන්ගය ඉක්ක icc එකේ සභාපති කමට පොරකයි කියල.විස්ස විස්ස තරග 8ක අඛණ්ඩ පරාජයට නිමාවක්, තිලංගගේ අයි සී සී සභාපති සිහිනය සැබෑවන ලකුණු...බංගලියන්ට මශ්රාෆි විශ්‍රාම යන දින පොරොන්දු වූ පරිදි ජයග්‍රහණයක්..............
මේ අතරේ පොරොන්දුව ඉටු කිරීමෙන් ප්‍රීතියට පත්ව සිටින තිලංග ලොක්කාගේ පෝං එකේ රිගින් ටෝන් එක ක්‍රීඩා පිටියේ ශබ්ද විකාශන යන්ත්‍ර හරහා හදිසියේ විකාශය වේ........
"උලත් එකයි මලත් එකයි ,නැතත් එකයි.........අපි හැමදා සොමියෙ ඉන්නවා.......දෙයියො දනී අපි නොදනී තිලංගයා ප්‍රෙසිඩන්ට් වෙනවා....අහ අහ........"
මොනා කරන්නද බන්.... අපි හරිම පවුහරි හරි මිදී තිත්තයි තමා ඉතිං![]()

මොනා කරන්නද බන්.... අපි හරිම පවු![]()
පව් නෑ බන් අපි හිතනව වැඩියි, අර එංගලන්ත කාරයෝ තාම ලෝක කුසලානයක් දිනලා නෑ උන් කොච්චර පව්ද. විලිලැජ්ජයි නෙ ක්‍රිකට් හොයාගත්ත උන් වෙලත් ලෝක කුසලානයක් නෑ කිවම.
අපි ඒ අතින් සෑහෙන හොඳයි.

WT20 ekak ne. eka nan England uth dinneපව් නෑ බන් අපි හිතනව වැඩියි, අර එංගලන්ත කාරයෝ තාම ලෝක කුසලානයක් දිනලා නෑ උන් කොච්චර පව්ද. විලිලැජ්ජයි නෙ ක්‍රිකට් හොයාගත්ත උන් වෙලත් ලෝක කුසලානයක් නෑ කිවම.
අපි ඒ අතින් සෑහෙන හොඳයි.


ai dan api monada dinala thiyenne?WT20 ekak ne. eka nan England uth dinne

ai dan api monada dinala thiyenne?WT20 ekak ne. eka nan England uth dinne
ayi wills WC![]()
