කොහේද උඹ ගිහින් හිටියේ
පේන්ට් කඩේ, පේන්ටින් බූත් එකේ, ෆයිබර් කරන තැන, බීඩින් කඩේ, අෆොල්ස්ටරි හදන තැන, සයිලන්සර් හදන තැන, කැලණියේ, හන්වැල්ලේ, මහරගම, ඩාලි පාරේ, දෙහිවල, ගම්පහ, කුරුනෑගල, ගම්පොල,.....................

අඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝ...
මට ek3 එකකට ගහන්න හොද පේන්ට් කලර් එකක් කියපල්ලකෝ..
අන්කොමන් මැක්සා කලර් එකක්..

Ohoma colors gahnna epa yako..
hora weduk wath karanna behe. Aduma gane gedarata horen bar 1tawath yanna behe. Aduran nethi hukaris lath gedeta call karala kiyanawa yakoo...
Mata num epama una... den ganna hema 1a ma ganne common models common colors..

තනුජක මාමේ ලුමිනස් පාට කෙලල අරිනවට වඩා මංනම් කියන්නෙ මෙටලික් මෙන්න මේ කලර් එකෙන් ගහන්න කියල.
![]()

හම්මටසිරි... ගත්තද භාන්ඩේ..... ෆොටෝ කෑල්ලක් ප්ලීස්....![]()

තාම ගතියක් නෑ.. ගොබ්බ කොලපාටක් තියෙන්නේ..
KA-
හදලා දාන්නං කෝ ශුවර් එකටම..![]()
Me computer body da

ඈ කොකෝ... මීට වඩා අපැහැදිලි පින්තූරයක් තිබ්බෙ නැද්ද බොට....
දන්න තරමින් ඕක කොම්පියුටර් බොඩි තමයි... අනේ මන්ද අපේ උනුත් දාන නම්... ඕක කොම්ප්යුටරයක් වගේද පේන්නේ..?

මිනිසා චායාරූප කලාව සොයාගත් අවදියේ ගත්ත ෆොටෝ එකක්![]()

ආ ඉසුරු එකා දැක්ක කල්.... කාලෙකින්...![]()

ටෞකණ්ඩ මස්සිනේ..
මේක පහරනේ..
අන්න ඒකනේ මම ඕක ගැන අදහසක් අහගන්න මේකටම ආවේ..

ඕකෙ ඩාර්ක් ගතිය අඩු වැඩි ඒව තියනව. බලල ගහන්න එකක්. ඕක පට්ට පෙනුම තියන එකක්. හැබැයි ඉතින් හරියට පහසුකම් තියන තැනක වැඩේ කෙරෙන්න ඕනෙ.
දෙයියන්ගේ පිහිටෙන් අපේ වියදමෙන් ජීවත් වෙනවා මල් මාමේ![]()

මල් නෙමේ වල්.

පේන්ට් කඩේ, පේන්ටින් බූත් එකේ, ෆයිබර් කරන තැන, බීඩින් කඩේ, අෆොල්ස්ටරි හදන තැන, සයිලන්සර් හදන තැන, කැලණියේ, හන්වැල්ලේ, මහරගම, ඩාලි පාරේ, දෙහිවල, ගම්පහ, කුරුනෑගල, ගම්පොල,.....................

Niyamaineee...
Onna bandarawela mamath annada license karan anna...![]()
පරම්පරාවටම එකයිඅපේ ගියපාර එකේ ඔහොම වැරැද්දක් තිබ්බ අයියෙ දිනේ කේස් එකක්. මට දැන් හරියට මතක නෑ. මොකක්හරි විකාරයක් ගහල තිබ්බෙ නිකුත්කල දිනේද කොහෙද.![]()
ඈ කොකෝ... මීට වඩා අපැහැදිලි පින්තූරයක් තිබ්බෙ නැද්ද බොට....
දන්න තරමින් ඕක කොම්පියුටර් බොඩි තමයි... අනේ මන්ද අපේ උනුත් දාන නම්... ඕක කොම්ප්යුටරයක් වගේද පේන්නේ..?
මිනිසා චායාරූප කලාව සොයාගත් අවදියේ ගත්ත ෆොටෝ එකක්![]()
1994-1996 Pajero