වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කොහේද උඹ ගිහින් හිටියේ

    පේන්ට් කඩේ, පේන්ටින් බූත් එකේ, ෆයිබර් කරන තැන, බීඩින් කඩේ, අෆොල්ස්ටරි හදන තැන, සයිලන්සර් හදන තැන, කැලණියේ, හන්වැල්ලේ, මහරගම, ඩාලි පාරේ, දෙහිවල, ගම්පහ, කුරුනෑගල, ගම්පොල,.....................
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පේන්ට් කඩේ, පේන්ටින් බූත් එකේ, ෆයිබර් කරන තැන, බීඩින් කඩේ, අෆොල්ස්ටරි හදන තැන, සයිලන්සර් හදන තැන, කැලණියේ, හන්වැල්ලේ, මහරගම, ඩාලි පාරේ, දෙහිවල, ගම්පහ, කුරුනෑගල, ගම්පොල,.....................

    උඹ මේ අහල පහලටම ඇවිල්ලනේ බං... කියන්න එපයි නිකමට...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝ...
    මට ek3 එකකට ගහන්න හොද පේන්ට් කලර් එකක් කියපල්ලකෝ..
    අන්කොමන් මැක්සා කලර් එකක්..

    හම්මටසිරි... ගත්තද භාන්ඩේ..... ෆොටෝ කෑල්ලක් ප්ලීස්.... :)
     
    thanujaka

    Well-known member
  • Ohoma colors gahnna epa yako..
    hora weduk wath karanna behe. Aduma gane gedarata horen bar 1tawath yanna behe. Aduran nethi hukaris lath gedeta call karala kiyanawa yakoo...

    Mata num epama una... den ganna hema 1a ma ganne common models common colors..

    බොල මම A/L ක්ලාස් යන පොඩි එකෙක් නෙමේ..
    :rofl:
     
    thanujaka

    Well-known member
  • තනුජක මාමේ ලුමිනස් පාට කෙලල අරිනවට වඩා මංනම් කියන්නෙ මෙටලික් මෙන්න මේ කලර් එකෙන් ගහන්න කියල.:yes::yes:

    attachment.php

    ටෞකණ්ඩ මස්සිනේ..
    මේක පහරනේ..:shocked:
    අන්න ඒකනේ මම ඕක ගැන අදහසක් අහගන්න මේකටම ආවේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තාම ගතියක් නෑ.. ගොබ්බ කොලපාටක් තියෙන්නේ..
    KA-
    හදලා දාන්නං කෝ ශුවර් එකටම..:love:

    EK3 හෙන චාටර් කොල පාටක් ආවා තමයි.... මේ ලින්ක් එකේ බලන්න ගූගල් දෙයියා ෆොටෝ ටිකක් දෙනවා...

    EK3 Modification
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Me computer body da

    ඈ කොකෝ... මීට වඩා අපැහැදිලි පින්තූරයක් තිබ්බෙ නැද්ද බොට.... :P

    දන්න තරමින් ඕක කොම්පියුටර් බොඩි තමයි... අනේ මන්ද අපේ උනුත් දාන නම්... ඕක කොම්ප්යුටරයක් වගේද පේන්නේ..?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඈ කොකෝ... මීට වඩා අපැහැදිලි පින්තූරයක් තිබ්බෙ නැද්ද බොට.... :P

    දන්න තරමින් ඕක කොම්පියුටර් බොඩි තමයි... අනේ මන්ද අපේ උනුත් දාන නම්... ඕක කොම්ප්යුටරයක් වගේද පේන්නේ..?

    මිනිසා චායාරූප කලාව සොයාගත් අවදියේ ගත්ත ෆොටෝ එකක් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ ඉසුරු එකා දැක්ක කල්.... කාලෙකින්... :P

    දෙයියන්ගේ පිහිටෙන් අපේ වියදමෙන් ජීවත් වෙනවා මල් මාමේ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෞකණ්ඩ මස්සිනේ..
    මේක පහරනේ..:shocked:
    අන්න ඒකනේ මම ඕක ගැන අදහසක් අහගන්න මේකටම ආවේ..

    :cool::cool:ඕකෙ ඩාර්ක් ගතිය අඩු වැඩි ඒව තියනව. බලල ගහන්න එකක්. ඕක පට්ට පෙනුම තියන එකක්. හැබැයි ඉතින් හරියට පහසුකම් තියන තැනක වැඩේ කෙරෙන්න ඕනෙ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පේන්ට් කඩේ, පේන්ටින් බූත් එකේ, ෆයිබර් කරන තැන, බීඩින් කඩේ, අෆොල්ස්ටරි හදන තැන, සයිලන්සර් හදන තැන, කැලණියේ, හන්වැල්ලේ, මහරගම, ඩාලි පාරේ, දෙහිවල, ගම්පහ, කුරුනෑගල, ගම්පොල,.....................

    ඇයි බන් ඕකට මොකද වෙලා තිබ්බෙ?:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ ගියපාර එකේ ඔහොම වැරැද්දක් තිබ්බ අයියෙ දිනේ කේස් එකක්. මට දැන් හරියට මතක නෑ. මොකක්හරි විකාරයක් ගහල තිබ්බෙ නිකුත්කල දිනේද කොහෙද.:yes::yes:

    ඕවගේ වැඩ කරන මිනිස්සුන්ට ඔය සිස්ටම් ගැන වත් හරි අවබෝධයක් නෑනේ මල්ලි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    ඈ කොකෝ... මීට වඩා අපැහැදිලි පින්තූරයක් තිබ්බෙ නැද්ද බොට.... :P

    දන්න තරමින් ඕක කොම්පියුටර් බොඩි තමයි... අනේ මන්ද අපේ උනුත් දාන නම්... ඕක කොම්ප්යුටරයක් වගේද පේන්නේ..?

    මිනිසා චායාරූප කලාව සොයාගත් අවදියේ ගත්ත ෆොටෝ එකක් :lol:

    1994-1996 Pajero

    fitted.webp

    fitted.webp

    fitted.webp

    Menna meka. Ne computer bodyda. Eka kiyanne kohomada. Computer body markwt na neda. Computwr body walata wada market eka mona bodyda

    Meka 1994 4M40 2800cc turbo intercooler manual ekak. Computer body da ethakota:nerd:

    1994 meke value eka kiyal athida
     
    Status
    Not open for further replies.