මචන්ලා මගේ යාලුවෙක් ලැප්ටොප් එකක් විකුනනවා..ඇත්තටම විකුනනවා කිව්වට ඌ තාම කඩෙන් අරගෙනවත් නැහැ ලැප්ටොප් එක..ඌට කැම්පස් student offer එකෙන් loan එකක් දාල ගන්න හිටියේ, ඌගේ ළඟ දැන් චෙක් එකත් තියෙනවා..ඉතින් ගන්නවා නම් උඹත් එක්කම Metropolitan ඒකට ගිහින් තමයි ගන්නේ...Sealed Pack Brand New හම්බෙන්නේ ඒ නිසා (උඹත් එක්කමනේ ඉතින් ගන්නේ
)
Specifications
එතකොට මගේ යාලුවවත් මමවත් මේකෙන් කිසිම ලාභයක් නම් ලබන්නේ නැහැ, මෙට්‍රොපොලිටන් එකෙන් students ලට දෙන ගානටම දෙනවා...වැඩි විස්තර පහත ikman එකේ දාපු ad එකේ තියෙනවා..
ලැප්ටොප් එක ගැන කියනවා නම්, ඕනේ නම් හොයල බලන්න, ගොඩක් හොඳ reviews තියෙනවා...
ගන්නවා නම් ඉක්මනටම කියන්න පහත නම්බර් ඒකට..මේක සල්ලි හදීසියක්..මේ මගේ යාළුවගේ නම්බර් එක..ඌ එළකිරි එකේ නැහැ, ඌට කියන්න එළකිරි එකෙන් මැසේජ්/ත්‍රෙඩ් එකක් දැකලා කතා කරන්නේ කියලා...
0711 77 1398 (Ruchira) - Answer කරන්නේ නැත්තන් මැසේජ් එකක් දාල තියන්න, එයා call back කරයි
)Specifications
- Intel Core i5 7th Gen 7200U
- 1TB Hard Disk
- 8 GB DDR4 RAM
- 2GB NVIDIA 940MX GPU
- 15.6" Full HD (1980 x 1080) Display
- 3 Years Comprehensive Warranty + 2 Years Service Warranty
- 3 Years Virus Guard
- Free Acer Carry Case
එතකොට මගේ යාලුවවත් මමවත් මේකෙන් කිසිම ලාභයක් නම් ලබන්නේ නැහැ, මෙට්‍රොපොලිටන් එකෙන් students ලට දෙන ගානටම දෙනවා...වැඩි විස්තර පහත ikman එකේ දාපු ad එකේ තියෙනවා..
ලැප්ටොප් එක ගැන කියනවා නම්, ඕනේ නම් හොයල බලන්න, ගොඩක් හොඳ reviews තියෙනවා...
ගන්නවා නම් ඉක්මනටම කියන්න පහත නම්බර් ඒකට..මේක සල්ලි හදීසියක්..මේ මගේ යාළුවගේ නම්බර් එක..ඌ එළකිරි එකේ නැහැ, ඌට කියන්න එළකිරි එකෙන් මැසේජ්/ත්‍රෙඩ් එකක් දැකලා කතා කරන්නේ කියලා...
0711 77 1398 (Ruchira) - Answer කරන්නේ නැත්තන් මැසේජ් එකක් දාල තියන්න, එයා call back කරයි

Last edited:

...yaluwa gewwa natthan uwa crib ekata yai
man kiwwa apply kare 6th ekata. mata echchara wiyadam karanna one kamak ne. athin 12k gewanna wenawa 