ithin ayko cheese kianneth kiri walin hedena deyak neda? ethakota vegetarian wenne kohomada?
kiri ganna haraka maranna one ne ne ponnayoithin ayko cheese kianneth kiri walin hedena deyak neda? ethakota vegetarian wenne kohomada?




Pitza hut හට්වල තියන වෙජිටේරියන් Pitza ඇත්තටම වෙජිටේරියන් ද? ඒවාට බිත්තර දාන්නේ නැද්ද? අපේ මගේ කැල්ල එක්ක හට් යන්න බැලුවේ. එයා වෙජිටේරියන් කෙනෙක්. මේ ගැන දන්න කෙනෙක් කියන්න
Pitza hut හට්වල තියන වෙජිටේරියන් Pitza ඇත්තටම වෙජිටේරියන් ද? ඒවාට බිත්තර දාන්නේ නැද්ද?මගේ කැල්ල එක්ක හට් යන්න බැලුවේ. එයා වෙජිටේරියන් කෙනෙක්. මේ ගැන දන්න කෙනෙක් කියන්න

කිරි චීස් පාවිච්චි කරන්නේ නැත්තේ වීගන්ලා මචන්. වේජිටේරියන් අය කිරි චීස් ගන්නවා.
ඒ ජාති දෙකක්ද බන්. 