~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,771
    30,816
    113
    ඔව් මෙන්න තවත් දැන් ලැබුනු චන්ද ප්‍රතිඵලයක්!!!!
    Entertainment ප්‍රාන්තය new artist or actor මැතිවරණ බල ප්‍රදේශය කටුසු පුතා ලබා ගත් මනාප සංඛ්‍යාව 37 යි කසිප්පු සිරා ලබා ගත් මනාප සංඛ්‍යාව 17යි ....එම මැතිවරණ බල ප්‍රදේශයෙත් ජයග්‍රහණය කටුසු පුතාට:lol: ගමන සුබයි ජය නියතයි සිරා කපෝතියි!!!!! රැදී සිටින්න අප සමගම:lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ දැන් කටුස්ස්ට වොට් කරපන්.. අපි දීර්ග කාලිං වශයෙන් බලමු. උබව නිල් කරන එක ටිකක් අමාරු වැඩක් :baffled:

    වෝට් කරාට වැඩක් නෑ කවුන්ට් කරද්දි අයින් කරනවා..
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle

    Fake Hakker - http://www.elakiri.com/forum/reputation.php?p=21448533
    Download_Now - http://www.elakiri.com/forum/reputation.php?p=21448605
    Ashan052 - http://www.elakiri.com/forum/reputation.php?p=21448513
    Ithika mithika - http://www.elakiri.com/forum/reputation.php?p=21448519
    ushankv - http://www.elakiri.com/forum/reputation.php?p=21448689
    Absolute Zero - http://www.elakiri.com/forum/reputation.php?p=21448735
    Sun_Boy - http://www.elakiri.com/forum/reputation.php?p=21448866
    cresendo - http://www.elakiri.com/forum/reputation.php?p=21448853
    Ithika mithika - http://www.elakiri.com/forum/reputation.php?p=21448898
    pranathlcp - http://www.elakiri.com/forum/reputation.php?p=21448976
    LINDA_ADERSON_22 - http://www.elakiri.com/forum/reputation.php?p=21449000
    me set ekata mama rep dunna
    katussata jaya niyathai gamana subai
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,493
    16,292
    113
    වෝට් කරාට වැඩක් නෑ කවුන්ට් කරද්දි අයින් කරනවා..
    :baffled:
    කමක් නැහැ බන්. rep දෙන්න පුළුවන් වෙලාවට උබට දෙන්නන්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් මෙන්න තවත් දැන් ලැබුනු චන්ද ප්‍රතිඵලයක්!!!!
    Entertainment ප්‍රාන්තය new artist or actor මැතිවරණ බල ප්‍රදේශය කටුසු පුතා ලබා ගත් මනාප සංඛ්‍යාව 37 යි කසිප්පු සිරා ලබා ගත් මනාප සංඛ්‍යාව 17යි ....එම මැතිවරණ බල ප්‍රදේශයෙත් ජයග්‍රහණය කටුසු පුතාට:lol: ගමන සුබයි ජය නියතයි සිරා කපෝතියි!!!!! රැදී සිටින්න අප සමගම:lol::lol:

    thada tahdaaa haha :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    11.gif
    11.gif
    11.gif
    11.gif

    ela mchn elazzz :cool::cool: menna proof kattiya katussa samaga ekathu wena :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් මෙන්න තවත් දැන් ලැබුනු චන්ද ප්‍රතිඵලයක්!!!!
    Entertainment ප්‍රාන්තය new artist or actor මැතිවරණ බල ප්‍රදේශය කටුසු පුතා ලබා ගත් මනාප සංඛ්‍යාව 37 යි කසිප්පු සිරා ලබා ගත් මනාප සංඛ්‍යාව 17යි ....එම මැතිවරණ බල ප්‍රදේශයෙත් ජයග්‍රහණය කටුසු පුතාට:lol: ගමන සුබයි ජය නියතයි සිරා කපෝතියි!!!!! රැදී සිටින්න අප සමගම:lol::lol:

    ආහා කලබල වෙන්න එපා පුතා.වැටිලා තියෙන වෝට්ස් ගාන අනුව නෙමෙයි ජය පරාජය තීරණය වෙන්නේ.ලැබිලා තියෙන පොයින්ට්ස් ගාන අනුව.

    මෙයට විශ්වාසී
    නි.මැ.කෝ​
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,771
    30,816
    113
    රෙප් වලට මරාගන්න එපා යකුනේ මේකෙන් ගන්න තියන ආතල් එක ගනිල්ලා
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    අපි වෝට් කරල පැය දෙකක්...ආසාවට එක රෙපක් නෑ:no::lol::lol:
     
    Status
    Not open for further replies.