~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
නිකන් කසීප්පු නෙමේ අක්කේ මැරිච්ච සර්පයෝ හිටං දානවා හිටං

මෙයාල මැරැන කටුස්සො විතරයි සුප් එකට දාන්නෙ.. ආසයි නේ
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි මේ රට කසිප්පු වලින් ස්වයන්පොෂිත කරනව අපේ හාමුදුරුවනේ.
    අතිරික්තය අපි පිටරට යවන්ඩත් දැන් සැලසුම් හදාගෙන යනවා.

    හැම ගෙදරකටම කසිප්පු වඩිය ගානේ ලබා දී ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයක් නගා සිටුවනවා.

    ඔබගේ වඩියත් දැන්ම වෙන්කරවා ගැනීමට කසිප්පු මහතාට චන්දය ලබා දෙන්ඩ.

    Ukqo2gg.png


    කටුස්සෝ වැඩක් නෑ බන්.
    කසිප්පු දිනවමු.
    රේප් ලබමු
    රට නගමු
    ලොව වවමු.
    :rofl::rofl::rofl:

    :cool::cool:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    දෙපිලේ නායකවරුන්ගේ අවධානය පිණිසයි
    .....................


    images

    i57f7CX.png

    Kasippu Warriors - 5
    Katusu Fighters - 0


    වැඩියෙන් රෙප් ලබාදී මාගේ වටිනා මනාපය ලබා ගන්න.. :rofl:
    මෙතැන් පටන් ඇඩ්වාන්ස් භාරගනු ලැබේ.. :P

    New_Picture170.png


    අනිවා :lol:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති
    දීනා සදා ව්‍යසන රෝග පරායනා ච
    ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා
    පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා


    ඔබත් නුවණ නැති තැනැත්තෙකු සේ කසිප්පු සිරාට වොට් කර කෑ සැටියේ මැරෙන විෂක් බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උන්මත්තක වී, ලැජ්ජා ගුණය නැත්තෝ වී, දිළින්දෝ වී, සෑම කල්හිම නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වී, නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වනවාද?
    නැත්තම් කටුසන්ගේ මහා රෙප් දන්සලට එකතු වෙනවද? :D
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    රැවටුනා ඇති ඔබගේ වටිනා මනාපය කසිප්පු බැරලයකට පවා නොදෙන්න
    20l1kr6.jpg

    9k=


    IuIRfkg.png

    ඇස් දෙකෙන් දැක බුද්ධියෙන් විමසා ඔබගේ සියුමැලි ඇගිලි තුඩින් කටුසු FIGHTERS හට ඔබගේ මනාපය පල කරන්න
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :lol::lol::baffled: man thaama dawalta kaalath na me lamay dan mata kama epa karawanna hadane:dull:

    අක්කට හින්ද එහෙනම් මැරිච්ච උන් නැතුව පණ පිටින් සත්තු දාල හොද ෂොට් එකක් දෙන්නම් :):)
     
    Status
    Not open for further replies.