~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

thanujaka

Well-known member
  • මහේෂ් සේනාධීර හොර වෙදා
    තනුජක හොර නඩුකාරයා
    සචිත් වේසි හොරා ඔකොම ඉක්නව
    ඒ උනාට චූකොලොන්ට කඹේ පරාදයි...
    අපිට හරියට රෙප් දුන්නෙ නැති නිසා අපිත් අහක බලන් ඉන්නෙ
    තව පරාදවෙය තොපි
    හැදිගෑවිලාම පල

    ආ බොල..
    මම කොහෙද ටීම් වල..:growl:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මහේෂ් සේනාධීර හොර වෙදා
    තනුජක හොර නඩුකාරයා
    සචිත් වේසි හොරා ඔකොම ඉක්නව
    ඒ උනාට චූකොලොන්ට කඹේ පරාදයි...
    අපිට හරියට රෙප් දුන්නෙ නැති නිසා අපිත් අහක බලන් ඉන්නෙ
    තව පරාදවෙය තොපි
    හැදිගෑවිලාම පල

    අහක බලන් ඉන්නේ නැතුව වරෙන්.
    අවුරුද්දට ෂොට් එකක් දාගෙන ඉන්න පුළුවන් ආතල් එකේ.
    :cool::cool:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ආ බොල..
    මම කොහෙද ටීම් වල..:growl:

    ඉන්නවා ඉන්නවා උඹ ඉන්නේ අපේ ටීම් එකේනේ.
    cool.gif
    cool.gif
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මහේෂ් සේනාධීර හොර වෙදා
    තනුජක හොර නඩුකාරයා
    සචිත් වේසි හොරා ඔකොම ඉක්නව
    ඒ උනාට චූකොලොන්ට කඹේ පරාදයි...
    අපිට හරියට රෙප් දුන්නෙ නැති නිසා අපිත් අහක බලන් ඉන්නෙ
    තව පරාදවෙය තොපි
    හැදිගෑවිලාම පල
    හොර ගුරා චන්දෙ දියන් අපිට :growl:
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    716
    307
    63
    lankawe
    අපෝ ඕවා බොන්න බෑ බන්.හෙම්බිරිස්සාව හොඳටම.
    සැරජාති මොකුත් නැද්ද
    කසිප්පුවගේ කසිප්පු වගේ නෙමේ මේවා.
    සේම කපලා යන්න දන්න ෂොට් එකක්:cool::cool:.
    spirits_whisky_vat69_3.jpg

     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    මහේෂ් සේනාධීර හොර වෙදා
    තනුජක හොර නඩුකාරයා
    සචිත් වේසි හොරා ඔකොම ඉක්නව
    ඒ උනාට චූකොලොන්ට කඹේ පරාදයි...
    අපිට හරියට රෙප් දුන්නෙ නැති නිසා අපිත් අහක බලන් ඉන්නෙ
    තව පරාදවෙය තොපි
    හැදිගෑවිලාම පල

    sudu ehema kiyanna epa :no: sudu
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    උණු කෝපි එකක්
    පෑන්ටියක්
    ඉටිපන්දමක්
    අබ ටේස් එකක්
    පොඩි එක්කෙනාට ජොයින්ට් එකක්...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උණු කෝපි එකක්
    පෑන්ටියක්
    ඉටිපන්දමක්
    අබ ටේස් එකක්
    පොඩි එක්කෙනාට ජොයින්ට් එකක්...

    අයියා ප්ලේන් ටී නැද්ද

    පෑන්ටි විකුණන්නේ මොකටද යකෝ.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔන්න දැන් ටිකක් දෙන්නම් කිවුවා.හොරෙන්ම ගෙනල්ලා බොන්න ඕනි

    ගද යන්ඩ මොනවා හරි කරපන් පස්සේ නැතිනම් මැතිවරන නීති උල්ලන්ගනය කලා කියයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කසියා පාරක් දාමු මචන්.
    නොමිලේ.
    මන් ගානේ.
    :cool::cool:

    තවම ජුන්ඩක් පිටු පසින් වගේ පෙනුනට ...ෆේක් ඒවා අයින් උනහම ..අපි දිනනවා කසියෝ
     
    Status
    Not open for further replies.