~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කබ අදින ටීම් දෙකට වඩා මහසියි බන් රෙප් ඉල්ලල අපිට
    ඔන්න ඔහේ වෝට් එක දීල දානවා
    මොකද කියන්නේ ලමා....යි:oo:
    ඔන්න උබට තව 20ක් දුන්න දැන්වත් දියන් මනාපෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුවෙට් කිකිලි කසිප්පුවට චන්දෙ දිපන් නැත්තන් කුවෙට් වලට ඇවිත් බාවනවා අයෙ දෙකක් නැ
    Hitagenada:rofl:
    ඉන්නවා ඉන්නව මොනාද විස්තර අවරුදු කියල වෙනසක් නැහැ එතින් වැඩ වැඩ....කෝ බන් badiya එහෙම

    Ane nanda ban :sorry:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රේප් ඕනේ අය කරුණාකර කසිප්පු සංගමය අමතන්න.
    ඔබේ මනාපයට අපෙන් ඉහල වටිනාකමක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1793116

    xny3Lya.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    IuIRfkg.png


    සිය දිනකින් අලුත් එලකිරියක්

    දැන් කසිප්පු සිරාගේ චන්ද මද්‍යස්ථානයෙන් ලැබුනු දර්ශන.

    අන්න කටුස්සෙක් දැක්කා... ආසාවෙ බැ:) රෙප් එහෙම නැතෙයි ඉතිරිවෙච්ච..:cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,274
    113
    උන් නොකා නොබී pm ගහනවද කොහෙද..

    උඹලගෙන් 4 දෙනෙක් රෙප් දුන්නොත් මේ අකෞන්ට් එකෙන් දෙනව.
    කටුස්ස 6 දෙනෙක් දුන්න.


    Sllmt7o.png
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උඹලගෙන් 4 දෙනෙක් රෙප් දුන්නොත් මේ අකෞන්ට් එකෙන් දෙනව.
    කටුස්ස 6 දෙනෙක් දුන්න.


    Sllmt7o.png
    මු කටුස්සට චන්දෙ දීලා මුට දෙන්න එපා රෙප් බොරු කාර කුකුලා:growl::growl::growl:
     
    Status
    Not open for further replies.