~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    n2xnVcw.gif
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,874
    10,389
    113
    රෙප් දීපල්ලා මනාපේ ඕන නම්. රෙප් වැඩිපුර දෙන පැත්තට මනාපේ හිමි වෙයි.. දෙන්නම් කාසි වලට මනාප නැත.

    පලමුව රෙප් දෙවනුව මනාප

    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රෙප් දීපල්ලා මනාපේ ඕන නම්. රෙප් වැඩිපුර දෙන පැත්තට මනාපේ හිමි වෙයි.. දෙන්නම් කාසි වලට මනාප නැත.

    පලමුව රෙප් දෙවනුව මනාප

    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .
    වෝට් කරලා රෙප් හම්බුන් නැත්තන් කියන්න.වෝට් නොකර කටුසු පිලෙන් රෙප් නැ සමහර විට කශිප්පුලා දෙවි.අහලා බලන්න දෙන්නෙත් රෙප් 100ට වඩානේ:lol:
     
    • Like
    Reactions: jolySira

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දිව දෙකක් වගේ තියන අය හැගුනොත් කටුස්සෝ රෙප් දෙන් නැ බොක්කෙන්ම කටුසු අයට එපා කියනකන් සති ගානක් රෙප් දෙනවා:)

    අපි නම් කබ අදින කාලේ මෙහෙම නෙවේ උනේ.. දෙපැත්තෙන්ම මහන්සි උනා ලෝබ නැතුව ටීම් මෙම්බර් කෙනෙක් බාගන්න.. දැන් උන් යන්න ඕනා අනික් පිලට උගේ vote එක ඕනාද කියලා අහන්... :no::no::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වලි දාගන්නෙ නැතුව ආතල් එකක් ගනිල්ලා පහුගි‍ය අවුරුදු වල වගේ මරාගන්නෙ නැතුව......:lol:
    කණ්ඩා‍යම් දෙකටම සුභ පතනවා.....:cool:
     
    Status
    Not open for further replies.