~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මූන දෙන්න බැරි නිසා ලිස්සලා ගිහින් තියෙන්නේ
    ලිං පතුලෙනේ හිටියේ
    දැන් බෝලේ දැක්ක ගමන් මනුස්සය ලිස්සනවා.දුක හිතුන කටුස්සෙක්වත් ලිදෙන් ගොඩ ගන්න ඇති:lol::lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    rep oni unwa polime ewapan dennam
    4766255.png
    image

    මෙන්න කොල්ලෝ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1793213
    ඕකේ ලාස්ට් පේජ් එකෙන් පටන් ගනින් සහෝ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෑහෙන්න හොඳයි. තියුණු තරඟයක් වගේ යන්නෙ දෙපිල අතර.
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    උඹ නෙ බන් පාවල දුන්නේ, පැයක් යන්න කලින් ටීම් එක මාරු කරලා අපිට පාවා දෙන්නෝ ද්‍රෝහියෝ ලු :D අනේ ඉතින් කාට කියන්නද මේවා.

    අපිනං රෙද්දක් ඇඳගෙන ඔහොම කැත වැඩ කරන්නෙ නෑ :no:

    බුද්දිමත් චන්ද දායකයෙක් ඔහුට තේරිලා පට මාරු කරන කටුස්සාගේ බෝට්ටුව යන විදියට ගිලෙන බව :yes: :D rigamage අපි ඔබ සමගයි සහෝ :yes:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ko ko rep ko....

    හොර, බොරු, දෙන්නම් රෙප් නැති කසිප්පු වෝරියර්ස්......

    proxy_form.cgi

    කරුනාකර ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    උඹ නෙ බන් පාවල දුන්නේ, පැයක් යන්න කලින් ටීම් එක මාරු කරලා අපිට පාවා දෙන්නෝ ද්‍රෝහියෝ ලු :D අනේ ඉතින් කාට කියන්නද මේවා.

    අපිනං රෙද්දක් ඇඳගෙන ඔහොම කැත වැඩ කරන්නෙ නෑ :no:

    mata deela thiyenne katussala withrayine thaama

    View all Subscribed Threads
    1 point(s) total
    Latest Reputation Received Thread Date Comment

    reputation_pos.gif
    ~2K17 එලකිරි කබ ඇදිම ~ V 04-13-2017 10:58 AM +16 කටුස්සට සපෝට් කරමු

    +16 kiwwata 1 ne hambela thiyenne:oo:
    ube vote eka valid ne post 100k nethy nisa ikmanata meke tawa post dapan 100 wenna
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    සෑහෙන්න හොඳයි. තියුණු තරඟයක් වගේ යන්නෙ දෙපිල අතර.

    හොර, බොරු, දෙන්නම් රෙප් නැති කසිප්පු වෝරියර්ස්......

    proxy_form.cgi

    කරුනාකර ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හොර, බොරු, දෙන්නම් රෙප් නැති කසිප්පු වෝරියර්ස්......

    proxy_form.cgi

    කරුනාකර ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....

    වටිනාකම ලබා දෙන්න රෙප් දීපල්ලා.. :P
     
    • Like
    Reactions: Dilzzzz
    Status
    Not open for further replies.