~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    wede sadaranai eth kiyapan porata mona pennalada kasiya pewwe peththak maru karanna taram

    ekai linda
    4857259.png
    image

    මොකුත් පෙන්නලා නෙවෙයි මචන්.
    ඒක සහෝදරකම.
    අපි මිනිස්සුන්ට සලකන්නේ සහෝදරයන්ට වගේ.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පැත්තක් නැ පටන් ගත්ත දා ඉදන් රෙප් ඉල්ලනවා:baffled:,ඊයේ හවස කියන් ආව අද කිරියට එන්න වෙන් නැ ඊයෙම මනාපේ දීලා දානවා එ නිසා රෙප් දෙන්න කියලා,අදත් කිරියට ඇවිත්,තව ටිකකින් තව රෙප් සෝක ගියක් පටාන් ගනි:rofl::rofl:

    haha ehenam thawa tikakin sasa ayya gemata bahiy :D:D
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ
    මොකෝ කියන්නේ කට්ටිය

    කටුසු fighters වෙත vote කර
    සිහින කුමරිය සමග සතුටු වෙනවද ...?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් දැන් පරණ කට්ටිය සෑහෙන්න අඩුයි... කීප දෙනෙක් විතරයි දකින්න ඉන්නෙත්.. :)

    :yes::yes:ගොඩක් අය ඉතින් බීසී මන් හිතන්නෙ. සමහරු බැඳල. සමහරු රැකියා නිසා වැඩ වැඩියි. කොහොමත් ඕක ඉතින් අවුරුද්දක් පාසා වගේ සිදුවෙන දෙයක්නෙ. පරණ ඉන්න අයගෙ එක එක හේතු නිසා එන එක අඩුවෙනව අලුතෙන් කට්ටිය එකතුවෙලා වෙනම සෙට් එකක් ගොඩනැගෙනව. ආපහු ඉතින් ඒ අයත් ටික කාලයකින් එන එක අඩු වෙනව. තවත් කට්ටියක් එකතු වෙනව.

    සමහර කාලවලට එක එක සෙක්ෂන් ජනප්‍රිය වෙනව. උදාහරණයකට එක කාලයකදි කවිකාරියො, කවිකාරයො සෑහෙන හිටිය දැන් නෑ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,802
    16,933
    113
    Kottawa
    මොකෝ කියන්නේ කට්ටිය

    කටුසු fighters වෙත vote කර
    සිහින කුමරිය සමග සතුටු වෙනවද ...?

    කොහොමද දැන් සතුටු කරනවා කියන්නේ? :nerd::nerd::nerd:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    වැඩ වැඩි වුණහම ඉතින් හැමවෙලේ ම මේ වගේ රැඳී ඉන්න බැහැනෙ. ඉඳල හිටල හරි ඇවිත් යන එක වටිනව :D

    ඊටත් වඩා වටිනවා කසිප්පු වෝරියස්ලට වෝට් කලා නම්...:)

    හා නැත්ද මං කියන්නෙ ....:yes::yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,802
    16,933
    113
    Kottawa
    මොකෝ කියන්නේ කට්ටිය

    කටුසු fighters වෙත vote කර
    සිහින කුමරිය සමග සතුටු වෙනවද ...?

    කසුටු පිලට vote කර ඔබේ පතිවත කෙලෙස නොගන්න... :dull::dull::dull:

    කසිප්පුවාට vote කර දේශීය දේ රස විදින්න.. :cool::cool::cool:
     
    Status
    Not open for further replies.