~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

sudu23

Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ
    හෙනයා;21454768 said:
    කොහොමද දැන් සතුටු කරනවා කියන්නේ? :nerd::nerd::nerd:

    ඉස්සෙල්ලා කටුසු fighters වෙත vote කරන්න..ඊට පාසේ rep වැස්සට තෙමෙන්න ..ඊට පස්සේදී පාටියේදී තමයි
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Rep kapuwata kamak na lamay eth ithin anan manan daanepa
    3822171.png
    image

    අපේ උන්නම් ඔහොම කතා වැඩ කරන්නේ නෑ අක්කේ.
    ඕවා කුමන්ත්‍රණ.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පැරණි මෙම්බර්ස්ලා හට කෝල් කර ගෙන්වීමේ හැකියාව ඇති..:P
    වහාම රෙප් ලබාදී අමතර වෝට් ලබා ගන්න..

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොච්චර ආවේ නැතත් කඹේ බලන්න නම් එනවා නේ.

    :):):)

    අනිව මං හිතන්නෙ ගොඩක් දෙනෙක් අවුරුද්දෙ කඹ ත්‍රේඩ් එකට එනව. සමහරවිට මුලු අවුරුද්ද ම එක ම පොස්ට් එකක්වත් නොදා හිටියත් මේ ත්‍රේඩ් එකේ පෝස්ට් කරන්න එන අයත් ඉන්නව.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය


    තමන්ගේ කැමැත්ත අනුව කණ්ඩායම වෙනස් කරන්න ඕනම සාමාජිකයෙක්ට හැකියාව තියෙනවා.
    තමන්ගේ සාමාජිකයෝ තමන්ගේ කණ්ඩායම් රඳවාගන්න එක නායකයාගේ වැඩක්.
    (ත්‍රෙඩ් එකේ පලවෙනි පිටුව බලන්.)

    එමනිසා ඔබ ලිඳේ දානවා යයි සිතා rigamage සහෝදරයාට කියන කතා වලින් ලිඳේ වැටෙන්නේ ඔබේ කණ්ඩායම් නායකයා බව ඔලුවේ තබා ගන්න.
    3822171.png


    hehe...maha katussata baha team membersla tamange team eke tiyaganna..kata karanne raja wenna a unata....

    Thq4CGq.jpg

    Hawasata ennam

    hawasta enna mage bonikkiye..oya eka ekkena kiyana kata ganan ganna epa...


    බොරුද ඇත්තද කියල පේනවනෙ. 60ක ලීඩ් එකක් කටුස්සො තියං ඉන්නෙ :nerd:

    fake vote walin





    මොකුත් පෙන්නලා නෙවෙයි මචන්.
    ඒක සහෝදරකම.
    අපි මිනිස්සුන්ට සලකන්නේ සහෝදරයන්ට වගේ.

    ඒක සහෝදරකම.



     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    මොකෝ කියන්නේ කට්ටිය

    කටුසු fighters වෙත vote කර
    සිහින කුමරිය සමග සතුටු වෙනවද ...?

    ඔබ දන්නවද එය දවල් සිහිනයක් බව :) :yes:
    64 මායම් වලට නොරැවටෙන්න :no:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඉස්සෙල්ලා කටුසු fighters වෙත vote කරන්න..ඊට පාසේ rep වැස්සට තෙමෙන්න ..ඊට පස්සේදී පාටියේදී තමයි

    පාටියේදී මොකෝ මචන් වෙන්නේ?
    ෂෙරිල් අක්කා හම්බෙනවද.
    දැන් එතකොට කොහොමද බන් ඔය තුන්සිය ගානටම අක්කව බෙදන්නේ?
    මෙව්වා දැවෙන ප්‍රශ්න ඕයි
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ
    හෙනයා;21454783 said:
    කසුටු පිලට vote කර ඔබේ පතිවත කෙලෙස නොගන්න... :dull::dull::dull:

    කසිප්පුවාට vote කර දේශීය දේ රස විදින්න.. :cool::cool::cool:

    කස්සිපුවට vote කර විදවනවා ද
    කටුසු fighters වෙත vote කර විදිනවද ...

    තීරණය ඔබේ අතේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,803
    16,936
    113
    Kottawa
    පැරණි මෙම්බර්ස්ලා හට කෝල් කර ගෙන්වීමේ හැකියාව ඇති..:P
    වහාම රෙප් ලබාදී අමතර වෝට් ලබා ගන්න..


    charge උන ගමන් දෙන්නම් ලොකු අයියේ.. :(:(:(

    අරන් එන්න බුදු අයියේ.. ;););)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊටත් වඩා වටිනවා කසිප්පු වෝරියස්ලට වෝට් කලා නම්...:)

    හා නැත්ද මං කියන්නෙ ....:yes::yes:

    ඕවට කියන්නෙ කල දුටු කල වල ඉහින්න හදනව කියල :lol::lol:
     
    Status
    Not open for further replies.