~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    දැන් වේලාව සවස 4 පසුවී විනාඩි 37යි ඔව් ඔබ මේ එක්වී සිටින්නේ එලකිරි රේඩියෝව සමගයි කඹ ඇදිමේ තරගයේ මේවනවිට කටුසු පුතා ඉදිරියෙන් සිටිනවා:P:P

    දැන් අපි ගීතමය විරාමයකට යොමු වෙමු.... මේ යුගයේ මල් ගායකයාගේ නවතම ගීතයයි:lol::lol:

    හිතේ කහටක් නොමැත කිසිදා....
    සතුටින්ම ඉන්න අනේ ඔයා...
    වටේ ගිහිං ආවත් කමක් නෑ...
    බාරගන්නම් ඔයා.........:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං බුදුන් වැදලා ඉල්ලුවෙත් ඔයාවම තමා..
    නාන කාමරේ නාද්දි සින්දු කිව්වේ ඔබ ගැන තමා..
    තිස් තුන් කෝටියක් දෙවියන් යැද්දේ ඔබ ගැන හිතා...
    පපුව වාවන්නෙ නෑ මගෙ නං හෝස් ගාලා ගියා....

    රාදවලා ඔබ ගියා... පුක දීලා පිටුපා ගියා...:shocked:
    ආ වැරදුනා.. දුක දීලා පිටුපා ගියා :sorry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    McEpr6g.gif
     
    මේ ඉන්නේ සන්කපාලයා.
    මෙහෙ වරෙන් අදින්න කඹේ
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    :rofl::lol:
     
    Status
    Not open for further replies.