~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    capture710.jpg


    ko me katusso nidida?

    :lol::rofl: rep kapanna kapanna. Ube vote epa kiyaddi kiyaddi lajja nadda bn thawath
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න කියපු විදිහට රෙප් වැස්සකින් නාවලා තියෙන්නෙ. අනෙක් ටික බලාපොරොත්තු වන්න.

    අපි කිව්වොත් කිව්වා.

    එහෙනම් දැන් ඔබෙ යුතුකම ඉතු කරන්න.

    උඹේ 25යිද කොහෙද නේද? ඔක්කොම 60 ක් 70 ක් ද එකතු කරලා දෙන්නේ ( එච්චරවත් පුලුවන්ද බන් ) එක්සිකියුටර් ගේ අවධානයට:lol::lol::lol:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    :lol::lol::lol:

    +චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. :baffled::baffled::baffled:

    eka dannawa bola eka tawa kiyawapan hodata hada pennala hari tiyaganna balanne kohomat penapu ekekta ithihase hari gihilla ne:no::no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුන්ට කියන්න ඕනේ අපිට සලකන්න :dull::dull: කටුස්සන්ගෙන් වැදුනා තුනක් කසිප්පු සෙට් එකෙන් දෙකයි :rolleyes::rolleyes:
    මචන් උඹෙ ගෝල්ඩන් ඔපොචුනිටි එක මිස් කරගන්න එපා... කටුස්සගෙන් උපරිම එකතු කරගනින්.. හැබැයි අපරාදෙ කාලේ.. හෙට හවස් වෙනකම් ඉඳලවත් 75 ක් එකතු වෙයිද බන්? අපෙ පොරොන්දු රිජිඩ්:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    eka dannawa bola eka tawa kiyawapan hodata hada pennala hari tiyaganna balanne kohomat penapu ekekta ithihase hari gihilla ne:no::no:
    ඉතින් උඹලා උන්ට හඳ පෙන්වනවා මිසක් කිසිම සැලකිල්ලක් නෑනේ:lol:
     
    Status
    Not open for further replies.