~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga

    උඹ හිතන්නේ ලේzයි ලිසාර්ඩ් නික් එක්ක තරහයි කියලා?අහලා බලපන්කෝ..


    මම දන්න ලිසාඩ්ට මේකේ තරහකාරයෝ නෑ...


    ඌ මගෙ nam පට්ටම ෆිට් එක කිරියේ..


    uba iskole giye keeya wenakanda scen ekak terum yanne nethy unta terum karana awasan watawa nick coment karapu eka arow u taraha karayek wagei
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෑප්ටන් Jack Sparrow;21459283 said:
    avatar555440_11.gif

    Windows Phone Thread eke uba mata udaw karala tiyenawane, menna magen Vote ekak
    image

    එළකිරි ජැකා
    තැන්ක්ස් ආ
    7160033.gif
    7160033.gif
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    හරි ඕක දැන් අමතක කරලා කැම්පේන් එක කරන යමන්කෝ
    උබලට ගැප් එකක් තියෙනවනේ
    දැනටම 62ක් වැඩිපුර තියෙනවනේ

    aniwa campaign eka karanne dinala kiyala hitagena
    peradunata duka mun denma nethy kala:lol::lol:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    A. සිරියා;21459410 said:
    යකෝ මුන්ගේ vote ගාන වැඩි වෙලත් මෙහෙම අඬනවා නම් බැරි වෙලා හරි අපි ඉස්සරින් හිටිය නම්, නෑ එක්කෝ ඕනෙ නෑ :lol::lol::lol:
    රිදෙයි

    උන්ට රිදිලා තියෙන්නේ බන් :lol: :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ubata mona unat mata wedak ne
    eth meke den uba nisa waliyak awissila meeta wada ange gawaganne nethywa buddimat wenna tibba sanwidaya mandale widiyata
    :no:


    anika sanwidayaka mandale kawda warada una supunama kiyanawa eyage keemai ahanna one eya den pehediliwa apita sup karanawa
    eyai kiyanna one ubala newei medihat wela
    waliyak giyot yanne peradena pilen etakota eka wenna diyan eken gt kiyai kattiya therane piligani

    tama meka iwara une nene iwara unama e gena kata karamu:)

    ඔයාට ඔච්චර ප්‍රශ්නයක් තියනවා නම් මචන්
    GTට කතා කරන්න
    මං එයා එක්ක කතා කරලා තියෙන්නේ
    සන්විදයකයෝයි ඔයාලගේ නායකයි කතා කරලා තීරණේ කරේ
    ඔයා කියන එක අහන්න මට ඕන නෑ
    අනික නීති රීති කියවලා එන්න හොදට ඉස්සරහ පිටුවේ ඇති
    ඔයාලගේ නායකයාටවත් ප්‍රශ්නයක් නෑ
    ඔයාට රණ්ඩුවක් නම් වෙන්න ඕන අවුලක් නැ මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1793032

    thread එකේ front page එකත් බලලම එන්න

    ජය වේවා මචන් හැමෝටම
     
    • Like
    Reactions: CyberKing

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    randu wuna newei aiye

    hebei ape un peradunot nikan inne ne mamanam ne oan kambe athal eka keduna oya wage buddiayak dura dakina nuwanak tiyena kenek meka sanwidanaya kalanam hodai ilanga paara dj nick heppunaane aru ekka:(

    kawuru ekkada ban DJ Nick happune?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    randu wuna newei aiye

    hebei ape un peradunot nikan inne ne mamanam ne oan kambe athal eka keduna oya wage buddiayak dura dakina nuwanak tiyena kenek meka sanwidanaya kalanam hodai ilanga paara dj nick heppunaane aru ekka:(

    සංවිධානය කරන්න නම් උබ කියන කට්ටිය හිටියේ නෑ මචන්
    කරාට පස්සේ කියවන උන් කොහෙත් ඉන්නවා
    මට නම් ගානක් නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Unge un okkoma gihin mun dethun denek thani karala.:lol::rofl: ekko katussa n co ekata gewal wala janathawagen kosu udalu paarawal labila kiriyema lagan idala
    උඹලට වගේ මේකේ ත්‍රෙඩ් එක බම්ප් කර කර ආතල් ගන්න උවමනාවක් නෑ බන් වැඩේ වෙනව නං එච්චරයි. :D උඹ හිතුවද අපිට ආපු votes අහසින් පාත්වුනා කියල.
     
    • Like
    Reactions: CyberKing

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    randu wuna newei aiye

    hebei ape un peradunot nikan inne ne mamanam ne oan kambe athal eka keduna oya wage buddiayak dura dakina nuwanak tiyena kenek meka sanwidanaya kalanam hodai ilanga paara dj nick heppunaane aru ekka:(
    Dj nick kiyanne buddiyak tiyena ekek tamai. U doctor kenek wenna igena ganna ekek. Uba wali awulanna epa methana nikan bn.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,617
    1
    10,864
    113
    ඔයාට ඔච්චර ප්‍රශ්නයක් තියනවා නම් මචන්
    GTට කතා කරන්න
    මං එයා එක්ක කතා කරලා තියෙන්නේ
    සන්විදයකයෝයි ඔයාලගේ නායකයි කතා කරලා තීරණේ කරේ
    ඔයා කියන එක අහන්න මට ඕන නෑ
    අනික නීති රීති කියවලා එන්න හොදට ඉස්සරහ පිටුවේ ඇති
    ඔයාලගේ නායකයාටවත් ප්‍රශ්නයක් නෑ
    ඔයාට රණ්ඩුවක් නම් වෙන්න ඕන අවුලක් නැ මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1793032

    thread එකේ front page එකත් බලලම එන්න

    ජය වේවා මචන් හැමෝටම

    හිතේ දුකට කියෝනව බන් ගනන් ගන්ඩ එපා...:rofl:
     
    Status
    Not open for further replies.