~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,941
    10,480
    113


    කෝ බන් කසිප්පු එවුන් ? උන් නැතිව පාලුයි වගේ



    Xern8cZ.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,528
    16,360
    113
    සුබම සුබ අලුත් අවුරුද්දක් කස්ටියටම.. :love:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔව් බන් කොහෙද මුන් ගිහිල්ල තියෙන්නෙ
    7180424.png
    image

    හිටපන් බෝලව් නැකත් ඉවර කොරලා එන්නම්.
    අවුරුදු දවසේවත් ගෙදර උන් එක්ක ඉඳපල්ලකෝ කියලා ගෝරනාඩු එනවා ඩො
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,528
    16,360
    113
    සුබම සුබ අලුත් අවුරුද්දක් හැමෝටම... :love::D:love:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,941
    10,480
    113


    හිටපන් බෝලව් නැකත් ඉවර කොරලා එන්නම්.
    අවුරුදු දවසේවත් ගෙදර උන් එක්ක ඉඳපල්ලකෝ කියලා ගෝරනාඩු එනවා ඩො


    අහ්හ් එල එල , වරෙන් ඉක්මනට , සුබ අලුත් අවුරුද්දක් මචං





    .
    IuIRfkg.png
     
    Last edited:
    Status
    Not open for further replies.