~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පොඩි පොඩි හාල් කෑලි රෙප් වලට නොරැවටෙන්න .. රෙප් ලිස්ට් එක දිග උනාට පොයින්ට් මදි නං වැඩක් නෑ නේද මහත්තයො..
    අපේ මෙම්බර්ලා 10 දෙනෙක් රෙප් දුන්නොත් 300+ රෙප් ලබාගත හැක.
    කසිප්පු ටීම් එකට ඔබේ වටිනා වෝට් එක ලබාදී රෙප වරුසාවෙන් ැහැවෙන්න...

    සත්‍යයේසටහන බුද්ධියේ විමසුමට
    :cool:
    රන් තැබිලි වයින් බිව්ව අයියා ඇයි අද කශිප්පු ගහන තට්වෙට වැටුනේ දුකයි අයියේ :( ,වයින් ගහලා ලස්සනට නවල් ලිව කොල්ලා ජරාව ගහලා ජිවිතේ නාස්ති කරගන්නවා:confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩි පොඩි හාල් කෑලි රෙප් වලට නොරැවටෙන්න .. රෙප් ලිස්ට් එක දිග උනාට පොයින්ට් මදි නං වැඩක් නෑ නේද මහත්තයො..
    අපේ මෙම්බර්ලා 10 දෙනෙක් රෙප් දුන්නොත් 300+ රෙප් ලබාගත හැක.
    කසිප්පු ටීම් එකට ඔබේ වටිනා වෝට් එක ලබාදී රෙප වරුසාවෙන් ැහැවෙන්න...

    සත්‍යයේසටහන බුද්ධියේ විමසුමට :cool:

    කසිප්පුවන් තෝරගත් 10 දෙනෙක්ට පමනක් 300+
    දෙනු ලබයි ,

    අනිත් අයට ඔවුන් කියනා පරිදිම හාල් කෑලිය, :lol:

    සාදාරනත්වය උතුම් කොට සලකන කටුස්සන් වෙත ඔබේ මනාපය ලබා දෙන්න

    IuIRfkg.png
     
    Last edited:

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    පොඩි පොඩි හාල් කෑලි රෙප් වලට නොරැවටෙන්න .. රෙප් ලිස්ට් එක දිග උනාට පොයින්ට් මදි නං වැඩක් නෑ නේද මහත්තයො..
    අපේ මෙම්බර්ලා 10 දෙනෙක් රෙප් දුන්නොත් 300+ රෙප් ලබාගත හැක.
    කසිප්පු ටීම් එකට ඔබේ වටිනා වෝට් එක ලබාදී රෙප වරුසාවෙන් ැහැවෙන්න...

    සත්‍යයේසටහන බුද්ධියේ විමසුමට :cool:
    සංකපාල සලකමු බලන්න එහෙනම් බුද්ධියෙන් විමසන්න....
    3.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රන් තැබිලි වයින් බිව්ව අයියා ඇයි අද කශිප්පු ගහන තට්වෙට වැටුනේ දුකයි අයියේ :( ,වයින් ගහලා ලස්සනට නවල් ලිව කොල්ලා ජරාව ගහලා ජිවිතේ නාස්ති කරගන්නවා:confused:
    ටෞකන්ඩ :angry::angry:
    :rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කටුස්සට vote කරලා සටස් ගාල මගෙන් රෙප් +27ක් සහ Executer ගෙන් රෙප් +23 දැන් ලබා ගන්න

    1. කටුස්සට vote කරන්න
    2.http://www.elakiri.com/forum/showthread.php?t=1793134 රෙප් දන්සලේ comment එකක් දාන්න
    3. රෙප් වැස්සේ නැහැවෙන්න :yes::yes: සනික ප්‍රතිපල ලබාගන්න :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මොකෝ රත්තරනේ පාට මාරු කරලා:frown::frown:.පටන් ගත්ත දා ඉදන් කශිප්පු ගහලා අද ඇයි රත්තරන්!!මෙවා දැක්කාම හිත වාවන්නේම නැ:oo::oo:
    නව වසරේ හොඳවායින් සලකනවනම් ඒ පැත්තට පනින එකේ අවුල මොකක්ද බන්:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කසිප්පුවන් තෝරගත් 10 දෙනෙක්ට පමනක් 300+
    දෙනු ලබයි ,

    අනිත් අයට ඔවුන් කියනා පරිදිම හාල් කෑලිය, :lol:

    සාදාරනත්වය උතුම් කොට සලකන කටුස්සන් වෙත ඔබේ මනාපය ලබා දෙන්න
    සරළ සිංහලෙන් කියලා තියෙන දේ තේරුම් ගන්න බැරි උං එක්ක මොන කඹද මහත්තයො..
    ඔයිට වඩා නරි කලිං වතාවල් වල නෑව්වා...පීස්.. දැං යන්න :love:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    Podi Silva - පොඩි සිල්වා;21461215 said:
    එහෙනම් කසිප්පු වට දෙනවා
    කටුස්සට දුක තමා
    මගේ චන්දේ ගන්න උබලට කිසි උනන්දුවක් නෑ නේ :( :(

    B835lAs.gif
     
    Status
    Not open for further replies.