ආ.. හරි.. හොදමයි..අදෝනා කියන්න එපා බන් අලුත් අවුද්දේ![]()
අනේ නොඋකා පල සහො

ආ.. හරි.. හොදමයි..අදෝනා කියන්න එපා බන් අලුත් අවුද්දේ![]()

ආ ආ ඔක අනිත් උන්ට අදාල නැ මන් උට බැන්නාම කිවේ උබට එකට ඉන්න හොදයි එකට ඉන්න එකාට බුලත් දෙන්න ඔනද එක පිලට එන්න කියලා,එකත් ඇත්තනේ එ නිසා වැඩිය හිතලා මහත් වෙන්න එපා

ජීවිතෙ කැප කරලා..
දිවරෑ නිදි නොබලා...
ලයිට් බිල වැය කරලා.. නෙට් බිල නැත ගෙවලා...
දුන්නත් ඉතිං එදා ..
රෙප් ටික නැතුව මෙදා...
වේලෙන කටුසු මැති තුමා...
ගමකට බොරු කියලා...
මඩ ගොඩවල් ගහලා...
වැලපෙන අනේ මැතිතුමා....
ගියපාර මොකද උනේ බං...
මේ පාර මොකද වෙන්නෙ බං....
කොහොමද එහෙම වෙන්නෙ බං............
සිංඥෝරේ........ සිංඤෝරේ............ සිංඤෝරේ... ගියදේ ගියාවේ...
වැඩ කලෙ මං... නැති උනෙ මං.... මැතිතුමා දැං.... කොහෙද ඉතිං....
සිංඥෝරේ........ සිංඤෝරේ............ සිංඤෝරේ...
රෑ වැටුන වලේ යලි නොවැටෙ මලේ.....
මාස ගනං දෙනවා කිව්වා බං....
රෙප් වලිංම නාමු කිව්වා බං......
ඒ මොකවත් මතක නෑ නෙ දැං......
කොටු ටික පුරවලා දෙනවා.....
වලි වල සප් එක දෙනවා......
(පස්සෙ) ටික ටික අමතක වෙනවා.....
සිංඥෝරේ........ සිංඤෝරේ............ සිංඤෝරේ...
රෑ වැටුන වලේ යලි නොවැටෙ මලේ.....
යන්න එන්න පාර මතක නෑ....
මේක - දාලා ගිහිං ආයෙ එන්නෙ නෑ...
ඒ ආවත් මැරිලා ආවෙ නෑ.......
මඩ පත්තර අපිට කැපෙන් නෑ....
ලොකු නෑවිලා ලොවෙත් වැඩක් නෑ...
කඹේ නැතුව අවුරුද්දක් නෑ....
සිංඥෝරේ........ සිංඤෝරේ............ සිංඤෝරේ...
ඇවිත් මැහේ.. අපි අදිමු කඹේ...............




ඉස්සරහට තව නැන්දිලා එයි.එයාල ගැනත් ලියයි ඉදිරියට![]()
අර බාගෙට කැව නවල් එක ලියපන්කෝ ගිහින්ආ.. හරි.. හොදමයි..
අනේ නොඋකා පල සහො![]()


ඒක ලියලා ඉවරයි. ලබන මාසෙ ප්‍රින්ට් කරන්නෙ..අර බාගෙට කැව නවල් එක ලියපන්කෝ ගිහින්![]()
ow ow ඔව් එකෙන් නැන්දිට පි .ඇම් එකකුත් මන් දැම්මාඅර ඉස්කිරින් සොට් එක තියෙනවා නේද, ලියපු කවියේ


ප්‍රින්ට් කරලා කියපන් අනිවා ගන්නවාඒක ලියලා ඉවරයි. ලබන මාසෙ ප්‍රින්ට් කරන්නෙ..



අර බාගෙට කැව නවල් එක ලියපන්කෝ ගිහින්![]()
ඒක ලියලා ඉවරයි. ලබන මාසෙ ප්‍රින්ට් කරන්නෙ..
,
ජීවිතෙ කැප කරලා..
දිවරෑ නිදි නොබලා...
ලයිට් බිල වැය කරලා.. නෙට් බිල නැත ගෙවලා...
දුන්නත් ඉතිං එදා ..
රෙප් ටික නැතුව මෙදා...
වේලෙන කටුසු මැති තුමා...
ගමකට බොරු කියලා...
මඩ ගොඩවල් ගහලා...
වැලපෙන අනේ මැතිතුමා....
ගියපාර මොකද උනේ බං...
මේ පාර මොකද වෙන්නෙ බං....
කොහොමද එහෙම වෙන්නෙ බං............
සිංඥෝරේ........ සිංඤෝරේ............ සිංඤෝරේ... ගියදේ ගියාවේ...
වැඩ කලෙ මං... නැති උනෙ මං.... මැතිතුමා දැං.... කොහෙද ඉතිං....
සිංඥෝරේ........ සිංඤෝරේ............ සිංඤෝරේ...
රෑ වැටුන වලේ යලි නොවැටෙ මලේ.....
මාස ගනං දෙනවා කිව්වා බං....
රෙප් වලිංම නාමු කිව්වා බං......
ඒ මොකවත් මතක නෑ නෙ දැං......
කොටු ටික පුරවලා දෙනවා.....
වලි වල සප් එක දෙනවා......
(පස්සෙ) ටික ටික අමතක වෙනවා.....
සිංඥෝරේ........ සිංඤෝරේ............ සිංඤෝරේ...
රෑ වැටුන වලේ යලි නොවැටෙ මලේ.....
යන්න එන්න පාර මතක නෑ....
මේක - දාලා ගිහිං ආයෙ එන්නෙ නෑ...
ඒ ආවත් මැරිලා ආවෙ නෑ.......
මඩ පත්තර අපිට කැපෙන් නෑ....
ලොකු නෑවිලා ලොවෙත් වැඩක් නෑ...
කඹේ නැතුව අවුරුද්දක් නෑ....
සිංඥෝරේ........ සිංඤෝරේ............ සිංඤෝරේ...
ඇවිත් මැහේ.. අපි අදිමු කඹේ...............



අදෝනා කියන්න එපා බන් අලුත් අවුද්දේ![]()


ගන්න එපා මං තැපැල් කරලා එවන්නං තොට එකක්ප්රින්ට් කරලා කියපන් අනිවා ගන්නවා![]()
මචංලා මං යන්න හදන්නෙ තව ටිකකිං.. ආයේ එන්නේ දවස් 3කින් විතර නිසා....
රෙප් ටික ඔක්කොම බෙදලා දෙනවා හැමෝටම..
ඕන අය කියපං...
කසිප්පුවාට වෝට් කල අයට මුල් තැන දෙනු ලැබේ
ඉක්මනට ඉල්ලපං



හරි හරි බං අවුලක් නෑ.. අවුරුදු නෙලොක්කා ඉස්සෙල්ල ජෝක් එකට කීවේ ඈ,
මොන නවල් එකද![]()

මු ලස්සනට නවල් ලියනවා බන් අර කිරියේ ඉස්සරහට ලොග් වුන ගමන් රෝස කටු කියලා පෝස්ටර් එකක් එන්නේ,එ නවල් එක මු ලිවේ,එ කාලේ මේකාට බැන බැන නවල් එකට කොටස් අලුතෙන් දානකන් මග බලන් හිටිය එකෙක් මන්ලොක්කා ඉස්සෙල්ල ජෝක් එකට කීවේ ඈ,
මොන නවල් එකද![]()

හරි හරි බං අවුලක් නෑ.. අවුරුදු නෙ
ලිව්ව එකක් බං මම , රෝස කටු එකට පස්සෙ


රත්තරනේ උම්මා කැටේගන්න එපා මං තැපැල් කරලා එවන්නං තොට එකක්


