~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්නේ එක කෙල්ලයි
    උබ ඇයට පැනි හලයි
    දැන් සොයුරියම කියයි
    ඉස්සරහට තව මොනවා කියවිදයි මට බයයි:frown:
    කටුස්සා පිලේ කාටදා මා පැණි හැලුවේ..:frown:
    සොයුරිය නුඹට දොලදුකනේදැයි ඇසුවේ...:baffled:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka

    අනේ මචන් මේ.
    අපිට උඹලගේ උන්ගේ වෝට් ඕනේ නෑ.
    උඹලා දිනුම් කියලා හිතාගනින්.
    මොකද මේක දිනුවා කියලවත්, සුපුනගේ වෝට් එක පිට ආවා කියලවත් අපිට කන්න අඳින්න හම්බෙන්නේ නෑ.
    අහවල් පු#ක්ද ඔය කියවන්නේ එක දිගටම.

    අයුක්තිය අසාදාරනය ගැන කියන්නේ මොකද්ද දන් අපි උඹලට කරලා තියෙන අසාදරණේ.
    රෙද්ද වහගෙන ඉන්දපන්කෝ ඔය හොකරෑව

    දැන් මේ පාරත් වලියක් යන්නද හදන්නේ? වෝට් අරුන්ට දෙනවා හරිය :angry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Kasipputa dunata rep thama na
    4857259.png
    image

    පෝරිසාදයා;21461806 said:
    kassipputa dunna ,,, rep ne thama

    දෙනවා මචන්.
    කිව්වොත් කිව්වා
    6719683.png
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga

    අනේ මචන් මේ.
    අපිට උඹලගේ උන්ගේ වෝට් ඕනේ නෑ.
    උඹලා දිනුම් කියලා හිතාගනින්.
    මොකද මේක දිනුවා කියලවත්, සුපුනගේ වෝට් එක පිට ආවා කියලවත් අපිට කන්න අඳින්න හම්බෙන්නේ නෑ.
    අහවල් පු#ක්ද ඔය කියවන්නේ එක දිගටම.

    අයුක්තිය අසාදාරනය ගැන කියන්නේ මොකද්ද දන් අපි උඹලට කරලා තියෙන අසාදරණේ.
    රෙද්ද වහගෙන ඉන්දපන්කෝ ඔය හොකරෑව

    ow ithin ubata wereddak wereddak widiyata nopenena ekai prashne
    sanwidayakayek kohomada eka team eka membersla dennekta byte karanne
    eka wereddak neweida
    kondak tiyeda piliganna taram
    u kiyapuwa mawa byte karanna apuwa mama adinawa eka mage hety
    kambe dinnat ekai peradunat ekai
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow eka aththa eth apiwa heena kuleta dalane kata karala tiyenne aiyata tiyena iwaseema mata ne:angry:

    එක එක අයගෙ හැටිනෙ. (විහිලුවකට කියුවා නෙමෙයිනම් එය). ඕව ගනන් ගන්න එපා. තමන් දන්නවනෙ තමන් ගැන.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැන් මේ පාරත් වලියක් යන්නද හදන්නේ? වෝට් අරුන්ට දෙනවා හරිය
    4988968.png
    image

    වලි නෙවෙයි බන්.
    වලියක් නවත්තන්න ඊයේ ඉඳන් වලිකනවා. මුන් අහන්නෙම නෑනේ.
    යන්නෙම පැටලෙන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නම කියවගන්න අමාරුයි බන් ඉස්කෝලේ ඉන්ග්ලිශ් පිරියඩ් කට් කලා:angry::angry:.මන්නම් ඇගේරා කියන්නේ එත් කට්ටිය කියන නිසා මටත් කිය වුනා:confused:

    මේ දවස් වල ඉස්කෝල වල ලකුනු දීලනේ, අපේ නන්ගි කෙනෙක් කියනා එයාට අඩුම සයන්ස් වලටලු කියලා, 91ලු. මොකට කියනවාද, අපිටනම් වැම තිබේ ඊට අඩුවෙන්, :lol:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ දවස් වල ඉස්කෝල වල ලකුනු දීලනේ, අපේ නන්ගි කෙනෙක් කියනා එයාට අඩුම සයන්ස් වලටලු කියලා, 91ලු. මොකට කියනවාද, අපිටනම් වැම තිබේ ඊට අඩුවෙන්, :lol:

    හනේ අම්මෝ එතකොට අපිට වගේ 56ක් වගේ තිබ්බොත් මේකි වහ බොයි:D
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    එක එක අයගෙ හැටිනෙ. (විහිලුවකට කියුවා නෙමෙයිනම් එය). ඕව ගනන් ගන්න එපා. තමන් දන්නවනෙ තමන් ගැන.

    oya hari eth mata atha arinna hitenne ne aiye mun eka denna newei 10 witara awa mawa linde danna unma linde wetila giya
    ekko one ne owa ath arala danawa ,eth sanwidayayek atha daruwek wage kade yema hela dakinawa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනේ මචන් මේ.
    අපිට උඹලගේ උන්ගේ වෝට් ඕනේ නෑ.
    උඹලා දිනුම් කියලා හිතාගනින්.
    මොකද මේක දිනුවා කියලවත්, සුපුනගේ වෝට් එක පිට ආවා කියලවත් අපිට කන්න අඳින්න හම්බෙන්නේ නෑ.
    අහවල් පු#ක්ද ඔය කියවන්නේ එක දිගටම.

    අයුක්තිය අසාදාරනය ගැන කියන්නේ මොකද්ද දන් අපි උඹලට කරලා තියෙන අසාදරණේ.
    රෙද්ද වහගෙන ඉන්දපන්කෝ ඔය හොකරෑව

    ow ithin ubata wereddak wereddak widiyata nopenena ekai prashne
    sanwidayakayek kohomada eka team eka membersla dennekta byte karanne
    eka wereddak neweida
    kondak tiyeda piliganna taram
    u kiyapuwa mawa byte karanna apuwa mama adinawa eka mage hety
    kambe dinnat ekai peradunat ekai

    ඕක මෙතනින් නිමා කරල දාන්න. අලුත් අවුරුද්දෙ අලුත් විදියට තරඟය අලුත් තරඟයක් කියල හිතල කරගෙන යන්න. එතකොට ඔයා පරණ දේවල් අදාල වෙන්නෙ නැහැනෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow ithin ubata wereddak wereddak widiyata nopenena ekai prashne
    sanwidayakayek kohomada eka team eka membersla dennekta byte karanne
    eka wereddak neweida
    kondak tiyeda piliganna taram
    u kiyapuwa mawa byte karanna apuwa mama adinawa eka mage hety
    kambe dinnat ekai peradunat ekai
    ඒ මචන්... උඹ ඕවා අමතක කරපන්.. අර පොතේ තියෙන කරුණු ටිකක් දාපන් මේකේ,,,අඩුම ගානේ කඹේ නැතත් හැමෝටම දෙයක් ඉගෙනගන්න පුලුවන් :yes::yes::yes:
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ඕක මෙතනින් නිමා කරල දාන්න. අලුත් අවුරුද්දෙ අලුත් විදියට තරඟය අලුත් තරඟයක් කියල හිතල කරගෙන යන්න. එතකොට ඔයා පරණ දේවල් අදාල වෙන්නෙ නැහැනෙ.

    :cool:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හනේ අම්මෝ එතකොට අපිට වගේ 56ක් වගේ තිබ්බොත් මේකි වහ බොයි:D

    එහෙනම් ඒකිගේ අම්මටත් පිස්සු අඩුයි කියලා, මම ඉතින් හිතෙන් බනිනවා :D
     
    Status
    Not open for further replies.