සිංහලු හෙමිහිට වෝට් කරපල්ලා.චන්ද ගනින්න ගියාම අපිට පිස්සු හැදෙයි.
meke un ekka aurudu kumari karanna ba ban...mama deparakma try kala..thread close wenawa patas gala..
සුබ අලුත් අවුරුද්දක් වේවා නැන්දා මාමා දූලා පුතීලා හැමෝටම.
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කට්ටියටම....!!!!
thread close wenawata baye sampradaya kadanna hoda nehenehamoma raigamage dakkama ahana mulma prashnaya
eseema weeewa![]()
wati wati nagitimu
wela tiyenne mokakda kiyapanko...mama dakka umba hama tanama monawado manda kiyanawa...
meke un ekka aurudu kumari karanna ba ban...mama deparakma try kala..thread close wenawa patas gala..
උඹලා අවුරුදු සැමරුවද?
![]()
dan nagitte..![]()
dan kiribath iwarai 
thread close wenawata baye sampradaya kadanna hoda nehene

මාත් ගනින්න සෙට් වෙන්නම් මචන් ..............