~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2014 රේඩියෝ ඇක්ටිව් කරපු එකත් හරියටම ගියා මචන්. හැබැයි එකේ උන් මැද්දි නීති වෙනස් කලා. එහෙම බැලුවාම කිසිම නීතියක් වෙනස් නොකර හරියටම කිසිම අවුලක් නැතුව මේ වෙනක්ම් ගිය හොදම කබේ මේක තමයි.. :cool::yes:

    දරුණුම එක නම් 2012.. :rofl:

    ඒකෙ නීති වෙනස්වෙලා වෙන්න ගිය දේවල් බොලා දන්නේ නෑ:rofl:.......හෙන ගේමක් දීල ගොඩ දාගත්තේ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අයියේ නැද්ද නිල නොලත් එකක් වත්
    සෑහෙන්න වෙලාවක් යනවා නෙ
    අපරාදෙ අර පට්ට සොෆ්ට්වෙයා එකක් තිබ්බෙ, ඒක ගන්න තිබ්බෙ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2012 එකද අර පුස් ගේ සින් එකහ් ගියේ ? :rofl:

    2014 එක තමයි අපිට ජයම ජය උන එක ...වාසි පිලට හෝයියා සංගමේ නියමෙට වැඩ කළා ඒ අවුරුද්දේ මටනම්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒකෙ නීති වෙනස්වෙලා වෙන්න ගිය දේවල් බොලා දන්නේ නෑ
    3447038.png
    .......හෙන ගේමක් දීල ගොඩ දාගත්තේ

    දැනගන්න කියපල්ලකෝ බලන්න
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒකෙ නීති වෙනස්වෙලා වෙන්න ගිය දේවල් බොලා දන්නේ නෑ:rofl:.......හෙන ගේමක් දීල ගොඩ දාගත්තේ
    කබේට වඩා ආතල් එකක් අපි ගත්තා චැට් එකෙහ් :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සෑහෙන්න වෙලාවක් යනවා නෙ
    අපරාදෙ අර පට්ට සොෆ්ට්වෙයා එකක් තිබ්බෙ, ඒක ගන්න තිබ්බෙ

    එකනේ ....අන්න වැදගත් කම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113


    දැනගන්න කියපල්ලකෝ බලන්න

    මම බන් එකේ රෙප් 1500+ හොයාගත්තා ..ඒවගෙන් තම ජනාදිපති වරණයේ , මතිවරනෙයි ගොඩ දාගත්තේ ..නැත්තන් මෙලහට මම රතු වෙලා බොල
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    2012 එකද අර පුස් ගේ සින් එකහ් ගියේ ? :rofl:
    වලිපිට වලි ගිය කබේ. ගීත ප්‍රමුක ටූලි.. උන් පටන් ගත්ත වැඩ මොනා උනත්.. ඒකාලෙ මැනුවල් බන් ගැන්නෙ. පවු උන්. අනික සර්වර් ලෝඩ් එක වැඩී කියල ජීටී ත්‍රෙඩ් එක කලින් ක්ලෝස් කරනව. එතකොට තව ත්‍රෙඩ් එකක් දානව. පස්සෙ අපේ උන් දෙකටම වෝට් කරනව. සමහරු පැති දෙකට වෝට් කරනව. ඔය ඔක්කොම එක එකාගෙ ප්‍රොෆයිල් වලට ගිහින් වැලිඩිටි එක බලල ෆේක් අයින් කරල ගැන්නෙ උන්. අන්තිම ඔක්කොම උන් බනින්නෙත් උන්ට.. :rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ මට නමකුත් වැටුනා විමලයා කියලා .....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ කම්බෙන් හම්බ කරගත්තේ 170+ :dull: හොදටම මදි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    2014 එක තමයි අපිට ජයම ජය උන එක ...වාසි පිලට හෝයියා සංගමේ නියමෙට වැඩ කළා ඒ අවුරුද්දේ මටනම්
    :rofl::rofl: ඔව් ඔව් මතකයි
     
    Status
    Not open for further replies.