ඉදපං ඉවසලා ඔෆීශියලි රිසල්ට් එක එයි..
අයියේ නැද්ද නිල නොලත් එකක් වත්
ඉදපං ඉවසලා ඔෆීශියලි රිසල්ට් එක එයි..
2012 එකද අර පුස් ගේ සින් එකහ් ගියේ ?![]()
2014 රේඩියෝ ඇක්ටිව් කරපු එකත් හරියටම ගියා මචන්. හැබැයි එකේ උන් මැද්දි නීති වෙනස් කලා. එහෙම බැලුවාම කිසිම නීතියක් වෙනස් නොකර හරියටම කිසිම අවුලක් නැතුව මේ වෙනක්ම් ගිය හොදම කබේ මේක තමයි..
දරුණුම එක නම් 2012..![]()
.......හෙන ගේමක් දීල ගොඩ දාගත්තේසෑහෙන්න වෙලාවක් යනවා නෙඅයියේ නැද්ද නිල නොලත් එකක් වත්
2012 එකද අර පුස් ගේ සින් එකහ් ගියේ ?![]()
ඒකෙ නීති වෙනස්වෙලා වෙන්න ගිය දේවල් බොලා දන්නේ නෑ.......හෙන ගේමක් දීල ගොඩ දාගත්තේ![]()
කබේට වඩා ආතල් එකක් අපි ගත්තා චැට් එකෙහ්ඒකෙ නීති වෙනස්වෙලා වෙන්න ගිය දේවල් බොලා දන්නේ නෑ.......හෙන ගේමක් දීල ගොඩ දාගත්තේ

සෑහෙන්න වෙලාවක් යනවා නෙ
අපරාදෙ අර පට්ට සොෆ්ට්වෙයා එකක් තිබ්බෙ, ඒක ගන්න තිබ්බෙ
දැනගන්න කියපල්ලකෝ බලන්න
වලිපිට වලි ගිය කබේ. ගීත ප්‍රමුක ටූලි.. උන් පටන් ගත්ත වැඩ මොනා උනත්.. ඒකාලෙ මැනුවල් බන් ගැන්නෙ. පවු උන්. අනික සර්වර් ලෝඩ් එක වැඩී කියල ජීටී ත්‍රෙඩ් එක කලින් ක්ලෝස් කරනව. එතකොට තව ත්‍රෙඩ් එකක් දානව. පස්සෙ අපේ උන් දෙකටම වෝට් කරනව. සමහරු පැති දෙකට වෝට් කරනව. ඔය ඔක්කොම එක එකාගෙ ප්‍රොෆයිල් වලට ගිහින් වැලිඩිටි එක බලල ෆේක් අයින් කරල ගැන්නෙ උන්. අන්තිම ඔක්කොම උන් බනින්නෙත් උන්ට..2012 එකද අර පුස් ගේ සින් එකහ් ගියේ ?![]()


2014 එක තමයි අපිට ජයම ජය උන එක ...වාසි පිලට හෝයියා සංගමේ නියමෙට වැඩ කළා ඒ අවුරුද්දේ මටනම්

ඔව් ඔව් මතකයි