~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිනපු ටීම් එකෙ නම පටන් ගන්නේ "ක" යන්නෙන්..
    ඉවර වෙන්නේ "ස්" යන්නෙන්..

    අන්න හරි දැන් නම් ඉතින් හිතාගන්න පුළුවන් ...ඔහ් යෙහ ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ත්‍රෙඩ් එක දාන්න කලින් අපිට චෙක් කරන්න දෙන්නේ නැද්ද බන්

    අනේ මේ මොනවා චෙක් කරන්නද බෝල ..පැකට් ටික සෙට් කොරන් ඉදපන් ...තව වඩී දෙක තුනකුත් ලස්තිකරපන් සමරන්න ...


    කයන්නෙන් පටන් අරන් සයන්නෙන් ලුනේ ඉවර වෙන්නේ
    :dull::dull::dull:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනේ මේ මොනවා චෙක් කරන්නද බෝල ..පැකට් ටික සෙට් කොරන් ඉදපන් ...තව වඩී දෙක තුනකුත් ලස්තිකරපන් සමරන්න ...


    කයන්නෙන් පටන් අරන් සයන්නෙන් ලුනේ ඉවර වෙන්නේ
    :dull::dull::dull:

    :P:P
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දිනපු ටීම් එකෙ නම පටන් ගන්නේ "ක" යන්නෙන්..
    ඉවර වෙන්නේ "ස්" යන්නෙන්..

    ඒ කියන්නේ කටුසු ෆයිටර්ස් හරි කසිප්පු වොරියර්ස් හරි.. දැන්නං ලොකු සැනසීමක් දැනෙනවා :yes:
     
    Status
    Not open for further replies.