ඉවසපං නික් රිසල්ට් එක දායි ත්රෙඩ් එකක හදලා..
අ යන්න![]()

ඉවසපං නික් රිසල්ට් එක දායි ත්රෙඩ් එකක හදලා..
අ යන්න![]()

අනේ ඉතින් මුල් අකුරවත් කියන්න බැරිද ?
ඔන්න කිව්වා...ලාවට කියන්නකෝ ඉතින්![]()
දිනපු ටීම් එකෙ නම පටන් ගන්නේ "ක" යන්නෙන්..
ඉවර වෙන්නේ "ස්" යන්නෙන්..

දිනපු ටීම් එකෙ නම පටන් ගන්නේ "ක" යන්නෙන්..
ඉවර වෙන්නේ "ස්" යන්නෙන්..

දිනපු ටීම් එකෙ නම පටන් ගන්නේ "ක" යන්නෙන්..
ඉවර වෙන්නේ "ස්" යන්නෙන්..
ත්රෙඩ් එක දාන්න කලින් අපිට චෙක් කරන්න දෙන්නේ නැද්ද බන්
A. සිරියා;21467919 said:කෝලං කරන්නෙ නැතුව දීපියකො ඕක ඉක්මනට![]()
ඩීටේල්ඩ් රිසල්ට් ශීට් එකක් එන්නේ එකෙන් උඹට චෙක් කරගන්න පුළුවන්...

ත්රෙඩ් එක දාන්න කලින් අපිට චෙක් කරන්න දෙන්නේ නැද්ද බන්

අනේ මේ මොනවා චෙක් කරන්නද බෝල ..පැකට් ටික සෙට් කොරන් ඉදපන් ...තව වඩී දෙක තුනකුත් ලස්තිකරපන් සමරන්න ...
කයන්නෙන් පටන් අරන් සයන්නෙන් ලුනේ ඉවර වෙන්නේ![]()

දිනපු ටීම් එකෙ නම පටන් ගන්නේ "ක" යන්නෙන්..
ඉවර වෙන්නේ "ස්" යන්නෙන්..