ඕකා කියන ටයිප් එක එක තමයි අවුල.
ඒ උනාට පට්ට කතා කියන්නේ.
![]()
කටුස්සාටත් ඔහොම මරු කථා තරහා යන්නැතිවෙන්න කියන්න පුදුමහැකියාවක් තියනවා කටුස්සාගේ ෆේක් එකක් ද මන්දා!!
ඕකා කියන ටයිප් එක එක තමයි අවුල.
ඒ උනාට පට්ට කතා කියන්නේ.
![]()
කොහොමත් ඔය චරිතේ මේකෙ ඉන්න සීනියර් කෙනෙක්ගේ අසහනේ මුදාහරින්න හදාගත්ත එකක් විදියට තමා මන් දකිනේ.
ස්තූතියි.
ube kiyala hithenne mata witharada manda.![]()
ඔව් මන් හිතන්නෙ. උබට විතරද කොහෙද.

කටුස්සාටත් ඔහොම මරු කථා තරහා යන්නැතිවෙන්න කියන්න පුදුමහැකියාවක් තියනවා කටුස්සාගේ ෆේක් එකක් ද මන්දා!!image
ඌ බයින එක ඉතිං සාදාරණයිනෙ බං පෙලක් උන් පාන් බාගයක් ගෙනාවත් ත්රෙඩ් දානව ඉතිං ඌ අහනව තෝ පාං බාගයක් බැරි නං ගෙඩියක් ගත්තත් අපිට මොකද මිනිහො කියල![]()
ඉතිං ඇත්තනෙ බං![]()
![]()

හෙන පොර කියල හිතෙන හරක් පැටියෙක්
ඔය වගේ එවුන් බස් ස්ටෑන්ඩ් එකකට ගලක් ගැහුවහම හතර පහක් විසි වෙනවා
red frame kiyanne malberry nakiyage fake ekak . .danno danithi![]()

red frame kiyanne malberry nakiyage fake ekak . .danno danithi![]()

එහෙනං අවුලක් නෑ..
උඹ බැඳල අවුරුදු 17ක් ලු නේද..
යෙස්...
කොහොමත් ඔය චරිතේ මේකෙ ඉන්න සීනියර් කෙනෙක්ගේ අසහනේ මුදාහරින්න හදාගත්ත එකක් විදියට තමා මන් දකිනේ.
ස්තූතියි.

kohomada saho
Api hodin. Winter eka iwara una witharayi. pansal, dana, new year events ekka busy.
Oyagollo kohomada?
හෙන පොර කියල හිතෙන හරක් පැටියෙක්
ඔය වගේ එවුන් බස් ස්ටෑන්ඩ් එකකට ගලක් ගැහුවහම හතර පහක් විසි වෙනවා