Red Frame පොන්*යා

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඕකා කියන ටයිප් එක එක තමයි අවුල.
    ඒ උනාට පට්ට කතා කියන්නේ.
    8046196.png
    8046196.png

    කටුස්සාටත් ඔහොම මරු කථා තරහා යන්නැතිවෙන්න කියන්න පුදුමහැකියාවක් තියනවා කටුස්සාගේ ෆ‍ේක් එකක් ද මන්දා!!
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කොහොමත් ඔය චරිතේ මේකෙ ඉන්න සීනියර් කෙනෙක්ගේ අසහනේ මුදාහරින්න හදාගත්ත එකක් විදියට තමා මන් දකිනේ.

    ස්තූතියි.

    ube kiyala hithenne mata witharada manda. :rofl::baffled:

    ඔව් මන් හිතන්නෙ. උබට විතරද කොහෙද.
    :lol::lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කටුස්සාටත් ඔහොම මරු කථා තරහා යන්නැතිවෙන්න කියන්න පුදුමහැකියාවක් තියනවා කටුස්සාගේ ෆ‍ේක් එකක් ද මන්දා!!image

    8046196.png
    8046196.png
    8046196.png

    කොයි මේ කටුස්සා.
    මේ ඔබේ අවධානය පිණිසයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ බයින එක ඉතිං සාදාරණයිනෙ බං පෙලක් උන් පාන් බාගයක් ගෙනාවත් ත්‍රෙඩ් දානව ඉතිං ඌ අහනව තෝ පාං බාගයක් බැරි නං ගෙඩියක් ගත්තත් අපිට මොකද මිනිහො කියල :baffled: :baffled:
    ඉතිං ඇත්තනෙ බං :dull: :dull:

    :lol: :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :yes::yes::yes:
    හෙන පොර කියල හිතෙන හරක් පැටියෙක්
    ඔය වගේ එවුන් බස් ස්ටෑන්ඩ් එකකට ගලක් ගැහුවහම හතර පහක් විසි වෙනවා

    kohomada saho
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    කොහොමත් ඔය චරිතේ මේකෙ ඉන්න සීනියර් කෙනෙක්ගේ අසහනේ මුදාහරින්න හදාගත්ත එකක් විදියට තමා මන් දකිනේ.

    ස්තූතියි.

    Ow uba hari miniho..:P
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඌ මොබව කිවුවත් අපිට මොකෝ බන්....
    මේ ලඟදි මන් නොදන්න දෙයක් අහන්න දාපු ත්‍රෙඩ් එකකටත් ජරා කිංඩියක් දාල තිබුනා... කමක් නඋ බන් ඒකෙනුත් ත්‍රෙඩ් එක බම්ප් වෙනවටන් කියල හිතපන්