එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow appa. doll the demand eka wadi.
    mata compete karanna amarui :(

    ඒකත් නරක නෑ. තමන්ට තියෙන අවස්ථාව බලල උත්සහ කරන එක. හැබැයි ඉතින් එයත් මේ වෙනකොට කාගෙ හරි හීන කුමාරියක් ද දන්නෙ නෑ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔන්න දැන් තමා ආවේ
    අද උදැසන ඌ සිද්දියක් සැකෙවින්:baffled::baffled:

    අම්මා: උබ කොට්ටේ බදාගෙන ලැප දිහා බලාගෙන හිනා වෙවි දවසම ඉදපන්,අරහේ වත්තේ ඔක්කොම හොරු කඩනවා:angry::angry:

    මම:හා අම්මේ යන්නම් :(


    ගිහින් මොනරු එක්ක අල්ලන් සෙල්ලන් කරලා දැන් ආවේ:rolleyes::rolleyes:

    අර අර අරයා , සෙබඩත් එක්කද :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෝලෙත අයිතිවාසිකම් කියන්න දැඩි තරගයක් පවතිනවා,:P:Pමයුරිට කවුරුත් කැමති නැද්ද??

    ඩිල්ඩුලෝ අපේ සුඩා ආවේ නැද්ද?හෙට එයි නෙද??මට බනීද ඇවිත්:rolleyes::rolleyes:

    මයුරි ඉතින් ත්‍රේඩ් එකටවත් එන්නෙ නැහැනෙ. ඒක නිසා කට්ටියගෙ ඇහෙන් වසංවෙලා ඉන්නෙ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes:නාඩි වැටුනොත් ඇති කුමාර අයියට:P

    ඔව් ඒකනෙ උයා වගේ වයසක පිස්සුහෝන්තුවකට ආශ්‍රය කරේ ඒ දවස් වල ඔයා කිව්ව වගේ.. උයත් එක්ක ගී කිය කිය ගී තෝසෙ කෑවෙ.. ඇත්ත කියනවා මොනව උනත් මේ වයසක පිස්සුහෝන්තුව..


    .
    .
    .
    .
    .
    .
    රිදෙයි..
     
    Last edited:

    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    ඔව් ඒකනෙ උයා වගේ වයසක ආච්චිලාට ලව් කරේ ඒ දවස් වල ඔයා කිව්ව වගේ.. උයත් එක්ක ගී කිය කිය ගී තෝසෙ කෑවෙ.. ඇත්ත කියනවා මොනව උනත් මේ වයසක පිස්සුහෝන්තුව..


    .
    .
    .
    .
    .
    .
    රිදෙයි..

    ඔයයි මමයි Same age ne :rofl::rofl::P
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ඇයි මේ පෝල් එකට අනිත් අයව දැම්මෙ නැත්තේ?

    ටිටී ?
    සකූ?
    අශ්මි?
    එලුසියම්?
    සයෝ ?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් දැන් ඉතින් රඟපාන්න ලෑස්තිවෙලා ඉන්න වෙයි.

    ඒකනම් ෂුවර් නෑ. ගැහැණු ළමුන්ගේ හිත් ගැන අනාවැකි කියන්න ශක්‍රදෙවිතුමාටවත් බැහැලුනෙ.
    දෙවාලෙකට ගිහින් ඉල්ලන්නවත් වෙයිද?හිත මේ පැත්තට හැරෙන්න කියලා:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෝලෙට කියලා ලියුමක් ලියා ගත්තා එක කියවන්න බැ කියහන්කෝ,දුක තමා රන්ජනි :(

    ලියුම ජපන් බාශාවෙන් ලියලා තියෙන්නේ:shocked::shocked:

    වෙනත් භාෂාවක ලියමනක් පිසගන්නා අයුරු ( වැරදුනා පිසගන්නා නෙමෙයි කියවන්නා අයුරු)

    පළමුව ලියුම හොදින් පිසදා ස්කෑන් කරන්න. ඊට පසුව ස්කෑන් කරපු ඉමේජ් එක ග්‍රැෆික් සොෆට්වෙයාර් එකක ආදරයෙන් පැහැදිලි කරගන්න.

    ඉන් පසුව එය ඔප්ටිකල් කැරැක්ටර් රෙකග්නයිස් සොෆ්ට්වෙයාර් එකකින් කියවිය හැකි අකුරු බවට පත්කරගන්න. වඩාත් රස කර ගැනීමට වැරදි ඇතොත් නැවත වරක් වෙනත් ‍සොෆ්ට්වෙයාර් එකක පිහිට ලබාගත හැක.

    අවසානයේ ගූගල් ට්‍රාන්ස්ලේටර් භාවිතා කොට පිළිගැනීමට සක් කර ගත හැක. අහ නෑ කියවාගැනීමට සකස් කර ගත හැක.