ඇරෝට හමුවෙයි ද?

මට විශේශ සැලකීමක් ඔන
![]()


පෝස්ට් ගානෙ හැටියට මාත් කාගෙ හරි මැනේජර් වුණානම් විශේෂ සැලකිල්ලක් ගන්න තිබුණ නේද?![]()
හපෝ ඩෝල්ට තාම 23 මචන්,බොහොම ස්තුතියි වෝට් එකටඩෝල්ට දුන්නම ඇරෝද සලකන්නේ ඇයි අරෝ ඩෝල්ගේ BF ද එතකොට ඔයා මැනේජර්ද? හරි හරි මම ඩෝල්ට වොට් කරන්නම් මේකේ ඉන්න අයව පේන එකක් යෑ ඩෝල්ට සැහෙන වයස ඇති මයේ හිතේ 55 ක් විතර![]()

,ඩෝල් කිවෙ ආත්ම 10කින් එයාගේ බොයිෆ්රෙන්ඩ් වෙන්න පුලුවන් කිලා,එත් එතරම් කල් ඉන්නනම් බලාපොරොත්තුවක් නැ
ගෙදර ඉදලානම් ඔන්ලයින් අවුරුදු උත්සවවලින්නම් හම්බෙන්නේ නැති වෙයි,![]()
ගෙදර ඉදලානම් ඔන්ලයින් අවුරුදු උත්සවවලින්නම් හම්බෙන්නේ නැති වෙයි,![]()

ඒව කියන්න බෑ. ඔන්ලයින් හමුවෙලා විවාහ වුණ අයත් එළකිරියෙ දුලභ නෑ
ඩෝල්ට දුන්නම ඇරෝද සලකන්නේ ඇයි අරෝ ඩෝල්ගේ BF ද එතකොට ඔයා මැනේජර්ද? හරි හරි මම ඩෝල්ට වොට් කරන්නම් මේකේ ඉන්න අයව පේන එකක් යෑ ඩෝල්ට සැහෙන වයස ඇති මයේ හිතේ 55 ක් විතර![]()

විනිශ්චය වුනානම් හරි


මාත් දැක්කා කිරියේ පලවෙනි වෙඩිම කියලා එකක් තියෙනවා, ආය දැක්කේ නෑ
අපෝ තව ඉන්නව. සමහර වෙඩින් එළකිරියෙ දැම්මෙ නෑ මං හිතන්නෙ.
ට්රේන් එකෙන් බැරිවෙයි ප්ලේන් එකෙන් වගේ පුලුවන් වෙයි, රස්සාවක් එහෙම කරන්ඩ වෙයි කෙල්ලට නැත්නම්,

ඊලග ප්ලෙන් එක කියටද?මත්තටද ප්ලෙන් එක එන්නේ?
.මට ජනේලේ ලග සීට් එකක් ඔන
ජපානේ කෙල්ලොන්ට කෝඩින් උගන්වනවා මන් එතකොට ජොබ හරි
අවුරුදු 16 වෙද්දිම කොල්ලො ඉන්න එකනම් ඉතින් ජපානෙටත් පොදුයි මං හිතන්නෙ. හැබැයි එහෙ කට්ටිය වැඩි නිසා සකුරා මලක්නම් හොයාගන්න පුළුවන් වෙයි![]()

සකුරා මලක් හිටියොත් හොදයිහමු වේවා කියා සියල්ලන්ම පතන්න
ඇරෝට හමුවෙයි ද?

ඊලග ප්ලෙන් එක කියටද?මත්තටද ප්ලෙන් එක එන්නේ?
.මට ජනේලේ ලග සීට් එකක් ඔන
ජපානේ කෙල්ලොන්ට කෝඩින් උගන්වනවා මන් එතකොට ජොබ හරි
![]()

