එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :baffled::baffled:ඊලග ප්ලෙන් එක කියටද?මත්තටද ප්ලෙන් එක එන්නේ?:oo:.මට ජනේලේ ලග සීට් එකක් ඔන:baffled::baffled:ජපානේ කෙල්ලොන්ට කෝඩින් උගන්වනවා මන් එතකොට ජොබ හරි:rolleyes:

    :(:(සකුරා මලක් හිටියොත් හොදයි

    හමු වේවා කියා සියල්ලන්ම පතන්න:baffled:

    සකුරා මල් පිපෙන කාලෙට ජපානෙට ටිකක් ගනන්ලු හැබයි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පෝස්ට් ගානෙ හැටියට මාත් කාගෙ හරි මැනේජර් වුණානම් විශේෂ සැලකිල්ලක් ගන්න තිබුණ නේද? :lol::lol:
    සෙබඩගේ මැනේජර් උනානම් දෙයක් කරගන්න තිබ්බා,එයත් ලන්කාවේ නැ හැබැයි
    යකෝ උබල මේකේ පැලපදියම් වෙලානේ
    කෙල්ලෝ රැස්වන නාන ලින් කඩ පොලවල් එලකිරි නූල් වගේ හැමතැනම අපිත් ඉන්නවා:baffled:

    ඒව කියන්න බෑ. ඔන්ලයින් හමුවෙලා විවාහ වුණ අයත් එළකිරියෙ දුලභ නෑ
    මටත් එහෙමම වේවා:baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාලා දැන් එන්නේ නැද්ද කිරියට

    හොරෙන් බලල යනව මං හිතන්නෙ. කොහොමත් ඉතින් බැන්ඳට පස්සෙ වැඩ වැ‍ඩි වෙනවනෙ.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හපෝ ඩෝල්ට තාම 23 මචන්,බොහොම ස්තුතියි වෝට් එකට:love::love:,ඩෝල් කිවෙ ආත්ම 10කින් එයාගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුලුවන් කිලා,එත් එතරම් කල් ඉන්නනම් බලාපොරොත්තුවක් නැ:no:

    එහෙනම් මක්කටැයි මේ පැල් බැදන් කෙල්ලන්ට කඩේ යන්නේ!:D:D:D මම නම් හිතුවේ මේ හෙට බදිය් වගේ උබ මෙකේ ලැගලා ඉන්නකොට අපිටත් පෙන්නේ මහදැන මුත්තාගේ කථාව හරි වගේ උබ අපිට කොලේ වහලා ------- ?:P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:(සකුරා මලක් හිටියොත් හොදයි

    හමු වේවා කියා සියල්ලන්ම පතන්න:baffled:

    ලංකාවෙ වුණත් සකුරා මල් ඉන්න පුළුවන්.

    හදවතින් ම ප්‍රාර්ථනා කරනව හමුවේවා කියා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොරෙන් බලල යනව මං හිතන්නෙ. කොහොමත් ඉතින් බැන්ඳට පස්සෙ වැඩ වැ‍ඩි වෙනවනෙ.

    බැන්දට පස්සේ කිරියට බනිනවාද දන්නෑ මොකට මම මේකට ආවද කියල :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ අවස්තාවේදී පැරිසා
    5TVjcnP.jpg
    :rofl::rofl::rofl::rofl:
    එද්දි පරිස්සමින් පැනි වලට පය ලිස්සයි
    :lol::lol::lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවෙ වුණත් සකුරා මල් ඉන්න පුළුවන්.

    හදවතින් ම ප්‍රාර්ථනා කරනව හමුවේවා කියා

    අපේ අර උඩවල්පොල පැත්තේ ඉන්නවා සකුරා මල් , හවසට ඇවිදින්න එනවා පාර පැත්තට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙබඩගේ මැනේජර් උනානම් දෙයක් කරගන්න තිබ්බා,එයත් ලන්කාවේ නැ හැබැයි

    මටත් එහෙමම වේවා:baffled::baffled:

    එයත් පිටරට ද ඉන්නෙ? එහෙනම් ඉතින් මං කිවුව එක හරි. මේක පිටරට අවුරුදු කුමාරි තරඟයක් තමයි. :lol:

    එහෙම වෙන්න පුළුවන්නෙ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එහෙනම් මක්කටැයි මේ පැල් බැදන් කෙල්ලන්ට කඩේ යන්නේ!:D:D:D මම නම් හිතුවේ මේ හෙට බදිය් වගේ උබ මෙකේ ලැගලා ඉන්නකොට අපිටත් පෙන්නේ මහදැන මුත්තාගේ කථාව හරි වගේ උබ අපිට කොලේ වහලා ------- ?:P:P:P
    පුතා එයාට නන්ගිලා ඉන්නවා,නන්ගි නන්ගි ;)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එයත් පිටරට ද ඉන්නෙ? එහෙනම් ඉතින් මං කිවුව එක හරි. මේක පිටරට අවුරුදු කුමාරි තරඟයක් තමයි. :lol:

    එහෙම වෙන්න පුළුවන්නෙ

    පැරිසත් පිටරට, ඩොලෙත් රට, අනිත් දෙන්නා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොහොමද මෙහෙම බලන්නේ... ? :oo:
    උබ පැරිස්ටද වෝට් එක දුන්නේ :( උබ හොද නැ නිව් පෝස්ට් ගිහින් පෝස්ට් කවුන්ට් උඩ ක්ලික් කරන්න
    පැරිසත් පිටරට, ඩොලෙත් රට, අනිත් දෙන්නා
    Miyuru hansi විතරයි ලන්කාවේ ඉන්නේ මන් හිතන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    වැඩේ නගලම යනවා වගේ නේද.
    සිරි සුබ මංගලම් කිවුව එහෙනම්.

    වෙඩින් එක ලංකාවේ ගනින් දෙයියෝ අපිට ජපන් එන්ඩ තරම් වත්කමක් නෑ