ඊලග ප්ලෙන් එක කියටද?මත්තටද ප්ලෙන් එක එන්නේ?
.මට ජනේලේ ලග සීට් එකක් ඔන
ජපානේ කෙල්ලොන්ට කෝඩින් උගන්වනවා මන් එතකොට ජොබ හරි
සකුරා මලක් හිටියොත් හොදයි
හමු වේවා කියා සියල්ලන්ම පතන්න![]()
සකුරා මල් පිපෙන කාලෙට ජපානෙට ටිකක් ගනන්ලු හැබයි
ඊලග ප්ලෙන් එක කියටද?මත්තටද ප්ලෙන් එක එන්නේ?
.මට ජනේලේ ලග සීට් එකක් ඔන
ජපානේ කෙල්ලොන්ට කෝඩින් උගන්වනවා මන් එතකොට ජොබ හරි
සකුරා මලක් හිටියොත් හොදයි
හමු වේවා කියා සියල්ලන්ම පතන්න![]()
සෙබඩගේ මැනේජර් උනානම් දෙයක් කරගන්න තිබ්බා,එයත් ලන්කාවේ නැ හැබැයිපෝස්ට් ගානෙ හැටියට මාත් කාගෙ හරි මැනේජර් වුණානම් විශේෂ සැලකිල්ලක් ගන්න තිබුණ නේද?![]()
කෙල්ලෝ රැස්වන නාන ලින් කඩ පොලවල් එලකිරි නූල් වගේ හැමතැනම අපිත් ඉන්නවායකෝ උබල මේකේ පැලපදියම් වෙලානේ

මටත් එහෙමම වේවා
ඒව කියන්න බෑ. ඔන්ලයින් හමුවෙලා විවාහ වුණ අයත් එළකිරියෙ දුලභ නෑ


එයාලා දැන් එන්නේ නැද්ද කිරියට
හපෝ ඩෝල්ට තාම 23 මචන්,බොහොම ස්තුතියි වෝට් එකට,ඩෝල් කිවෙ ආත්ම 10කින් එයාගේ බොයිෆ්රෙන්ඩ් වෙන්න පුලුවන් කිලා,එත් එතරම් කල් ඉන්නනම් බලාපොරොත්තුවක් නැ
![]()


මම නම් හිතුවේ මේ හෙට බදිය් වගේ උබ මෙකේ ලැගලා ඉන්නකොට අපිටත් පෙන්නේ මහදැන මුත්තාගේ කථාව හරි වගේ උබ අපිට කොලේ වහලා ------- ?


සකුරා මලක් හිටියොත් හොදයි
හමු වේවා කියා සියල්ලන්ම පතන්න![]()
අනිවා මට හරි ගිය ගමන් ගාරෝස්ට්ටත් සලකනවා සකුරා මල් වලින්මඇරෝ මැනේජර් මම මාද්ය ප්රකාශක![]()


හොරෙන් බලල යනව මං හිතන්නෙ. කොහොමත් ඉතින් බැන්ඳට පස්සෙ වැඩ වැඩි වෙනවනෙ.

මේ අවස්තාවේදී පැරිසා
![]()




එද්දි පරිස්සමින් පැනි වලට පය ලිස්සයි




හප්පා එහෙනම් බ්රසීලේ උන්ට බ්රේල් ක්රමේ උගන්වනවාජපානේ නෙමේ බ්රසීලේ![]()

ලංකාවෙ වුණත් සකුරා මල් ඉන්න පුළුවන්.
හදවතින් ම ප්රාර්ථනා කරනව හමුවේවා කියා
සෙබඩගේ මැනේජර් උනානම් දෙයක් කරගන්න තිබ්බා,එයත් ලන්කාවේ නැ හැබැයි
මටත් එහෙමම වේවා![]()

පුතා එයාට නන්ගිලා ඉන්නවා,නන්ගි නන්ගි
එහෙනම් මක්කටැයි මේ පැල් බැදන් කෙල්ලන්ට කඩේ යන්නේ!මම නම් හිතුවේ මේ හෙට බදිය් වගේ උබ මෙකේ ලැගලා ඉන්නකොට අපිටත් පෙන්නේ මහදැන මුත්තාගේ කථාව හරි වගේ උබ අපිට කොලේ වහලා ------- ?
![]()

එයත් පිටරට ද ඉන්නෙ? එහෙනම් ඉතින් මං කිවුව එක හරි. මේක පිටරට අවුරුදු කුමාරි තරඟයක් තමයි.
එහෙම වෙන්න පුළුවන්නෙ
උබ පැරිස්ටද වෝට් එක දුන්නේකොහොමද මෙහෙම බලන්නේ... ?![]()
උබ හොද නැ නිව් පෝස්ට් ගිහින් පෝස්ට් කවුන්ට් උඩ ක්ලික් කරන්නMiyuru hansi විතරයි ලන්කාවේ ඉන්නේ මන් හිතන්නේපැරිසත් පිටරට, ඩොලෙත් රට, අනිත් දෙන්නා