එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමත් හෙන කම්මැලියි, මැත්ස් කරේ මැත්ස් පුලුවන් හින්දා නෙමේ, බයෝ, ආර්ට් කොමස් පාඩම් කරන්ඩ බැරි හින්දා :lol:, ඒ හින්දා තමා කෙමිස්ට්‍රි අමාරු උනේ, කෙමිස්ට්‍රි පොතේ එකම පිටුව දැකලා එපා වෙලා හතිබ්බේ, ඒත් ඒකේ තියෙන්නේ මොනවද කියලා කිසි මතකයක් නෑ :lol:

    එහෙම ද? හැබැයි ඉතින් ඔය හැම එකක ම සමහර සබ්ජෛට් පාඩම් නොකර ලියන්න පුළුවන්.

    මටනම් ඒ කාලෙ හැබැයි උගන්නන දේවල් මතක හිටිනව. ඒක නිසා ටිකක් ශේප් වුණා. දැන්නම් පරිගණකය එක්ක ඉඳල මතකය සෑහෙන්න ශ්‍රයවීගෙන යනව. පොත් කියෙවු‍වනම් මතකය වර්ධනය වෙනව.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මමත් ඉස්සර ගොඩක් පොත් කියෙවුවා හැබැයි කතන්දර පොත් , දැන් මොකවත් නෑ ,
    ඒවාට තියෙන ආසාවත් අඩුවෙලා , මට උගන්නපු ගමන් මතක නෑ, ගෙදර ගිහිල්ල බලන්න ඕන
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමත් ඉස්සර ගොඩක් පොත් කියෙවුවා හැබැයි කතන්දර පොත් , දැන් මොකවත් නෑ ,
    ඒවාට තියෙන ආසාවත් අඩුවෙලා ,

    කතන්දර ‍පොත් තමයි මාත් කියෙවුවෙ. කෙටිකථා, නවකථා. පරිගණකය තමයි අපිව පොත්වලින් ඈත් කළේ. හැබැයි ඉතින් ආයිත් කියවන්න පටන් ගන්න එක කොහොමත් හොඳ දෙයක් කාට වුණත්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කතන්දර ‍පොත් තමයි මාත් කියෙවුවෙ. කෙටිකථා, නවකථා. පරිගණකය තමයි අපිව පොත්වලින් ඈත් කළේ. හැබැයි ඉතින් ආයිත් කියවන්න පටන් ගන්න එක කොහොමත් හොඳ දෙයක් කාට වුණත්.

    ඉනිඩ් බ්ලයිටන්ගේ :love: ඒවාට හෙන ආසයි තාම, ආය ශර්ලොක් හෝම්ස් :love:
    ආය එඩ්ගර් රයිස් බරෝස්ගේ ඒවා ටාර්සන්

    අයියා මොකටද කැමති
     
    Last edited:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    aurudu kumariyo
    t4427.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no::no::no:බෝලේ වෙලාවට එවි.අනික මේ ගෙම්බි සායක් තිලා ගිහින් තියෙන්නේ:baffled::baffled:

    මිනි ස්කර්ට් එකක්ද , :oo:
    බ්ලවුස් එකක් නැද්ද ,

    එහෙනම් කකුලේ රෝම කපපන් :P:lol:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉනිඩ් බ්ලයිටන්ගේ :love: ඒවාට හෙන ආසයි තාම, ආය ශර්ලොක් හෝම්ස් :love:
    ආය එඩ්ගර් රයිස් බරෝස්ගේ ඒවා ටාර්සන්

    අයියා මොකටද කැමති

    ඔය කියපු සේරමත් මං කැමතියි. ටාසන් පරිවර්තන සේරම වගේ කියවල තියෙනව. ශර්ලොක් හොම්ස් ඒවත් සේරම. තව ඉතින් හයිඩි, මඩොල්දූව හා සිංහල රහස් පරීක්ෂක කථා වගේ ඒව තමයි ඒ කාලෙ කියෙවුවෙ. තව ආතර් සී ක්ලාක් මහත්මාගේ පොතුත් සමහර ඒව කියවල තියෙනව.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය කියපු සේරමත් මං කැමතියි. ටාසන් පරිවර්තන සේරම වගේ කියවල තියෙනව. ශර්ලොක් හොම්ස් ඒවත් සේරම. තව ඉතින් හයිඩි, මඩොල්දූව හා සිංහල රහස් පරීක්ෂක කථා වගේ ඒව තමයි ඒ කාලෙ කියෙවුවෙ. තව ආතර් සී ක්ලාක් මහත්මාගේ පොතුත් සමහර ඒව කියවල තියෙනව.

    කියවපු සින්හල රහස් පරීක්ශක කතා වල නම් අතක නෑනේ, අර සීරිස් එකක්ම තිබ්බේ පොඩි අය සෙට් ඉන්න එකක්, ඉස්කෝලේ කොල්ල චිත්‍රයක කලු පාට ගාපු කක් එහෙම , නම මතක නෑනේ :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මිනි ස්කර්ට් එකක්ද , :oo:
    බ්ලවුස් එකක් නැද්ද ,

    එහෙනම් කකුලේ රෝම කපපන් :P:lol:

    :rofl::rofl::rofl::rofl:මට අදින් පස්සේ කිරියට එන්න බැරි වෙයිද මෙහෙම ගියොත් :( සයෝ නැන්දි බනීද දන් නැ:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියවපු සින්හල රහස් පරීක්ශක කතා වල නම් අතක නෑනේ, අර සීරිස් එකක්ම තිබ්බේ පොඩි අය සෙට් ඉන්න එකක්, ඉස්කෝලේ කොල්ල චිත්‍රයක කලු පාට ගාපු කක් එහෙම , නම මතක නෑනේ :(

    මටත් එකපාරට මතක් වෙන්නෙ නෑ නම් ඒවල. ලියපු අයගෙ නම් මතක් වෙන්නෙත් නෑ. ටොම් සෝයර්, හකල්බරි ෆින් වගේ තවත් පොත් තියෙනවනෙ ගොඩක්. තව එක එක වික්‍රම කියලත් පොත් තිබුණ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමත් ඉස්සර ගොඩක් පොත් කියෙවුවා හැබැයි කතන්දර පොත් , දැන් මොකවත් නෑ ,
    ඒවාට තියෙන ආසාවත් අඩුවෙලා , මට උගන්නපු ගමන් මතක නෑ, ගෙදර ගිහිල්ල බලන්න ඕන
    මන් බූට් කැවට පස්සේ අර මල් ප්‍රසන්න ආරච්චිගේ ඔක්කොම පොත් කියෙව්වා

    කලින් ටාසන් ඔක්කොම,ශර්ලොක් හොම්ස් ඔක්කොම,අර පන් පසිදුවන් වගේ පොත් ඔක්කොම කියෙව්වා.චන්දන මෙන්ඩිස්ද මතක නැ එයාගේ ඔක්කොම පරිවර්තන කියෙව්වා
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඇත්තට ම කොහොම ද අප්ප ඔහොම පොත් දිහා බලාගෙන පාඩම් කරන්නෙ. ඔන්න නවකථාවක් වගේනම් කියවන්න පුළුවන්.

    අනේ මන්ද අයියේ.. මමනම් පුළුවන් තරමක් කලේ විභාගෙට කලින් දවසේ පොත කියවල ලියල එන එක.. :baffled: ඉස්සර හැබැයි හොඳ මතකයක් තිබ්බ දැනට වඩා...