ඒ exam එකට එන්නේ කලින් එකේ ඉවර වෙලා උගන්නුව ටික විතරයි
මුල ඉදන්ම එන්නේ නැහැ
ෆයිනල් එක්සෑම් එකේ මුල ඉදලා අහන්නෙවත් නැද්ද

ඒ exam එකට එන්නේ කලින් එකේ ඉවර වෙලා උගන්නුව ටික විතරයි
මුල ඉදන්ම එන්නේ නැහැ

මමත් හෙන කම්මැලියි, මැත්ස් කරේ මැත්ස් පුලුවන් හින්දා නෙමේ, බයෝ, ආර්ට් කොමස් පාඩම් කරන්ඩ බැරි හින්දා, ඒ හින්දා තමා කෙමිස්ට්‍රි අමාරු උනේ, කෙමිස්ට්‍රි පොතේ එකම පිටුව දැකලා එපා වෙලා හතිබ්බේ, ඒත් ඒකේ තියෙන්නේ මොනවද කියලා කිසි මතකයක් නෑ
![]()
එහෙම ද? හැබැයි ඉතින් ඔය හැම එකක ම සමහර සබ්ජෛට් පාඩම් නොකර ලියන්න පුළුවන්.
මටනම් ඒ කාලෙ හැබැයි උගන්නන දේවල් මතක හිටිනව. ඒක නිසා ටිකක් ශේප් වුණා. දැන්නම් පරිගණකය එක්ක ඉඳල මතකය සෑහෙන්න ශ්රයවීගෙන යනව. පොත් කියෙවුවනම් මතකය වර්ධනය වෙනව.
මමත් ඉස්සර ගොඩක් පොත් කියෙවුවා හැබැයි කතන්දර පොත් , දැන් මොකවත් නෑ ,
ඒවාට තියෙන ආසාවත් අඩුවෙලා ,
කතන්දර පොත් තමයි මාත් කියෙවුවෙ. කෙටිකථා, නවකථා. පරිගණකය තමයි අපිව පොත්වලින් ඈත් කළේ. හැබැයි ඉතින් ආයිත් කියවන්න පටන් ගන්න එක කොහොමත් හොඳ දෙයක් කාට වුණත්.
ඒවාට හෙන ආසයි තාම, ආය ශර්ලොක් හෝම්ස්
ලෑස්ති වුනාද සාරිය ඇන්දාද


බෝලේ වෙලාවට එවි.අනික මේ ගෙම්බි සායක් තිලා ගිහින් තියෙන්නේ

බෝලේ වෙලාවට එවි.අනික මේ ගෙම්බි සායක් තිලා ගිහින් තියෙන්නේ
![]()



ඉනිඩ් බ්ලයිටන්ගේඒවාට හෙන ආසයි තාම, ආය ශර්ලොක් හෝම්ස්
![]()
ආය එඩ්ගර් රයිස් බරෝස්ගේ ඒවා ටාර්සන්
අයියා මොකටද කැමති
ඔය කියපු සේරමත් මං කැමතියි. ටාසන් පරිවර්තන සේරම වගේ කියවල තියෙනව. ශර්ලොක් හොම්ස් ඒවත් සේරම. තව ඉතින් හයිඩි, මඩොල්දූව හා සිංහල රහස් පරීක්ෂක කථා වගේ ඒව තමයි ඒ කාලෙ කියෙවුවෙ. තව ආතර් සී ක්ලාක් මහත්මාගේ පොතුත් සමහර ඒව කියවල තියෙනව.

මිනි ස්කර්ට් එකක්ද ,
බ්ලවුස් එකක් නැද්ද ,
එහෙනම් කකුලේ රෝම කපපන්



මට අදින් පස්සේ කිරියට එන්න බැරි වෙයිද මෙහෙම ගියොත්
සයෝ නැන්දි බනීද දන් නැ
කියවපු සින්හල රහස් පරීක්ශක කතා වල නම් අතක නෑනේ, අර සීරිස් එකක්ම තිබ්බේ පොඩි අය සෙට් ඉන්න එකක්, ඉස්කෝලේ කොල්ල චිත්රයක කලු පාට ගාපු කක් එහෙම , නම මතක නෑනේ![]()
මන් බූට් කැවට පස්සේ අර මල් ප්‍රසන්න ආරච්චිගේ ඔක්කොම පොත් කියෙව්වාමමත් ඉස්සර ගොඩක් පොත් කියෙවුවා හැබැයි කතන්දර පොත් , දැන් මොකවත් නෑ ,
ඒවාට තියෙන ආසාවත් අඩුවෙලා , මට උගන්නපු ගමන් මතක නෑ, ගෙදර ගිහිල්ල බලන්න ඕන
ඇත්තට ම කොහොම ද අප්ප ඔහොම පොත් දිහා බලාගෙන පාඩම් කරන්නෙ. ඔන්න නවකථාවක් වගේනම් කියවන්න පුළුවන්.
ඉස්සර හැබැයි හොඳ මතකයක් තිබ්බ දැනට වඩා...