සමු අරන් යා යුතුයි
දුක ඉතින් මට හුරුයි..
පස්සේ එන්නම් ළමයි ටික.. rosaine_doll දිනවන්න


අම්මෝ නැන්දි සාදරෙන් පිලිගන්නවා.එත් ඉතින් පැරිස්ට තව වෝට් එකක්Onna mama awa

මන් බූට් කැවට පස්සේ අර මල් ප්රසන්න ආරච්චිගේ ඔක්කොම පොත් කියෙව්වා
කලින් ටාසන් ඔක්කොම,ශර්ලොක් හොම්ස් ඔක්කොම,අර පන් පසිදුවන් වගේ පොත් ඔක්කොම කියෙව්වා.චන්දන මෙන්ඩිස්ද මතක නැ එයාගේ ඔක්කොම පරිවර්තන කියෙව්වා
පැරිස් අක්කිගේ පරන සහයකයෝ,පරන සෙට් එක ආවොත් මට අනු ශූරතාවයවත් නැති වෙයි අපරාදේ නාලාත් ආවාKattiya parista vote eka denna![]()


අනේ මන්ද අයියේ.. මමනම් පුළුවන් තරමක් කලේ විභාගෙට කලින් දවසේ පොත කියවල ලියල එන එක..ඉස්සර හැබැයි හොඳ මතකයක් තිබ්බ දැනට වඩා...
කමක් නැ බන් ඔහේ දිනපුදෙන් මෙතරම් අපි ඇදපු එකට සතුටු නැද්දතව පැයක් පරක්කු වෙලා එන්න බැරි වුනාද ඇන්ටි![]()


filmsඔව් චන්දන මෙන්ඩිස් මහතා තමයි.
මමනම් සුජීව ප්රසන්න ආරච්චිගෙ පොත් එකක් හෝ දෙකක් තමයි කියවල තියෙන්නෙ. ආදර කථා කියවන්න ගියහම එපා වෙනව. ෆිල්ම්වලත් ආදර කථා විතරක් තිබුණහම එපා වෙනව වගේ. (සමහර හොඳ ෆිල්ම් තියෙනව ලස්සන වටින ආදර කථා තියෙන)




කමක් නැ බන් ඔහේ දිනපුදෙන් මෙතරම් අපි ඇදපු එකට සතුටු නැද්ද![]()
- සිත නිවන කතා අම්මෝ නැන්දි සාදරෙන් පිලිගන්නවා.එත් ඉතින් පැරිස්ට තව වෝට් එකක්![]()




Yako mun thread eka widalane. Ude dapu comment hoyaganna na.![]()

තව පැයක් පරක්කු වෙලා එන්න බැරි වුනාද ඇන්ටි![]()
![]()
Api welawata kalawata wada..