එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමනම් ටීවී සීරීස්වලට කැමති ම නෑ. 24 එක ඇරුණහම. පොඩි අයගෙ කාටූන් ටීවී සීරීස්නම් මරු හැබැයි. තව පොඩි අයට තියෙන ටීවී සීරීස්නම් කැමතියි. Spelbinder වගේ ඒව.

    මම ෆිල්ම් වලට කැමති නෑ, ඒවා ඉක්මනට ඉවර වෙන හින්දා , homeland balalaa තියෙනවාද , ඒකෙනම් යන්නේ වර්ත්මානයේ සිද්දවෙන සිද්දි ගොඩක් දුරට
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    තවත් අවුරුදු කුමාරියක්

    t2419.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නම් ටික එවන්න

    Life Is Beautiful (2012)
    Seethamma Vakitlo Sirimalle Chettu 2013
    Attharintiki Daaredi (2013)
    Denikaina Ready (2013)
    Doosukeltha (2013)
    Son of Satyamurthy

    මේ තෙළිඟු ඒව හොඳ ම ඒව කියන්නෙ නෑ. හැබැයි මේව තරමක් වෙනස්.

    Pasanga 2 (2015)
    Taare Zameen Par
    Bhoothnath Returns (2014)
    PK 2014
    Chillar Party
    FALTU 2011
    Luv Shuv Tey Chicken Khurana (2012)
    OMG Oh My God! (2012)

    මේ හින්දි ෆිල්ම්ස් වල ජීවිතේට ගන්න දේවල් තියෙනව.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුන් 4 දෙනා මේකේ පැල් බැදගෙන ඉන්නේ. දැන් දුම් ගහලවත් එලවන්ඩ බැරි සීන් එකක් තියෙන්නේ

    මේකත් කොටාගේ ත්‍රේඩ් එක වගේ වෙයි ක්ලොස් කරේ නැත්නම් :D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සයෝ වත් අල්ලා ගනින්,දරු දෙන්නත් එක්ක වරදට සමාව දීලා බාර ගනින් :rofl::lol::P

    :lol: උබ sayo වයි ashmi වයි පටලවගෙන වගේ.. sayo ට තාම බබාල නැ, ashmi නැන්දට නම් ඔන්න ලමයි දෙන්නෙක් ඉන්නව... :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයෝ වත් අල්ලා ගනින්,දරු දෙන්නත් එක්ක වරදට සමාව දීලා බාර ගනින් :rofl::lol::P
    සයෝ ට දරුවෝ නැල්ලු :P තව ටික කාලෙකින් ත්‍රෙඩ් එකේ එකෙක් හින්ද බබා හම්බවෙනව මේ විදිහට ගියොත් :D
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඒක හොඳයි දැන් කොටත් නෑ උඹත් නෑ සයෝ නැන්ද ආවම මට පාඩුවේ මලක් කඩාගෙන ඉන්න පුළුවන් :yes:

    අළුත් කථාව කටුසුකුමාරයයි සයෝ නැන්දයි (ගෙබිකුමාරයාගේ කථාව):lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකක් එපා වෙනවා.. ඒත් ලේසි නිසා කියවනවා :( ඇත්ත පොත් කියවනවා වගේනම් මොලේට දැනෙන් නෑ ඉතින්

    ඒකනම් ඇත්ත තමයි ඉතින්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Life Is Beautiful (2012)
    Seethamma Vakitlo Sirimalle Chettu 2013
    Attharintiki Daaredi (2013)
    Denikaina Ready (2013)
    Doosukeltha (2013)
    Son of Satyamurthy

    මේ තෙළිඟු ඒව හොඳ ම ඒව කියන්නෙ නෑ. හැබැයි මේව තරමක් වෙනස්.

    Pasanga 2 (2015)
    Taare Zameen Par
    Bhoothnath Returns (2014)
    PK 2014
    Chillar Party
    FALTU 2011
    Luv Shuv Tey Chicken Khurana (2012)
    OMG Oh My God! (2012)

    මේ හින්දි ෆිල්ම්ස් වල ජීවිතේට ගන්න දේවල් තියෙනව.
    ඔය රතු එව්වා බැලුවා:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ෆිල්ම් වලට කැමති නෑ, ඒවා ඉක්මනට ඉවර වෙන හින්දා , homeland balalaa තියෙනවාද , ඒකෙනම් යන්නේ වර්ත්මානයේ සිද්දවෙන සිද්දි ගොඩක් දුරට

    නෑ බලල නෑ. ෆිල්ම් ඉවර වෙනව තමයි ඉක්මනට. ඒ වුණාට ඉතින් නරක නෑ ඒක