මමනම් ටීවී සීරීස්වලට කැමති ම නෑ. 24 එක ඇරුණහම. පොඩි අයගෙ කාටූන් ටීවී සීරීස්නම් මරු හැබැයි. තව පොඩි අයට තියෙන ටීවී සීරීස්නම් කැමතියි. Spelbinder වගේ ඒව.
නම් ටික එවන්න
මුන් 4 දෙනා මේකේ පැල් බැදගෙන ඉන්නේ. දැන් දුම් ගහලවත් එලවන්ඩ බැරි සීන් එකක් තියෙන්නේ

ඇගේරා නැන්දි මට කෝමත් හෙල්ප් කරන් නැනේ,තවත් පැරිස් නැන්දිගේ වෝට් එකක්


සයෝ වත් අල්ලා ගනින්,දරු දෙන්නත් එක්ක වරදට සමාව දීලා බාර ගනින්![]()
උබ sayo වයි ashmi වයි පටලවගෙන වගේ.. sayo ට තාම බබාල නැ, ashmi නැන්දට නම් ඔන්න ලමයි දෙන්නෙක් ඉන්නව... 
සයෝ ට දරුවෝ නැල්ලුසයෝ වත් අල්ලා ගනින්,දරු දෙන්නත් එක්ක වරදට සමාව දීලා බාර ගනින්![]()
තව ටික කාලෙකින් ත්රෙඩ් එකේ එකෙක් හින්ද බබා හම්බවෙනව මේ විදිහට ගියොත් 
ඒක හොඳයි දැන් කොටත් නෑ උඹත් නෑ සයෝ නැන්ද ආවම මට පාඩුවේ මලක් කඩාගෙන ඉන්න පුළුවන්![]()



ටිකක් එපා වෙනවා.. ඒත් ලේසි නිසා කියවනවාඇත්ත පොත් කියවනවා වගේනම් මොලේට දැනෙන් නෑ ඉතින්
ඔය රතු එව්වා බැලුවාLife Is Beautiful (2012)
Seethamma Vakitlo Sirimalle Chettu 2013
Attharintiki Daaredi (2013)
Denikaina Ready (2013)
Doosukeltha (2013)
Son of Satyamurthy
මේ තෙළිඟු ඒව හොඳ ම ඒව කියන්නෙ නෑ. හැබැයි මේව තරමක් වෙනස්.
Pasanga 2 (2015)
Taare Zameen Par
Bhoothnath Returns (2014)
PK 2014
Chillar Party
FALTU 2011
Luv Shuv Tey Chicken Khurana (2012)
OMG Oh My God! (2012)
මේ හින්දි ෆිල්ම්ස් වල ජීවිතේට ගන්න දේවල් තියෙනව.

ගහමු ගහමු කඳුළු ගෑස් ගහමු.ශික් මට එන්න බැරිවුනානේ ලාවට අයිනකින් පැලක් අටවගන්න.
සයෝ ට දරුවෝ නැල්ලුතව ටික කාලෙකින් ත්රෙඩ් එකේ එකෙක් හින්ද බබා හම්බවෙනව මේ විදිහට ගියොත්
![]()
සයෝ නැන්දිගේ බබා ලබන මාර්තු,බබා කීවට දූ පොඩ්ඩඋබ sayo වයි ashmi වයි පටලවගෙන වගේ.. sayo ට තාම බබාල නැ, ashmi නැන්දට නම් ඔන්න ලමයි දෙන්නෙක් ඉන්නව...
![]()


Sanke parista honde![]()
මම ෆිල්ම් වලට කැමති නෑ, ඒවා ඉක්මනට ඉවර වෙන හින්දා , homeland balalaa තියෙනවාද , ඒකෙනම් යන්නේ වර්ත්මානයේ සිද්දවෙන සිද්දි ගොඩක් දුරට