එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම ඔන නැ පැරිස් අක්කා දිනුම්,කබේ වලි ගිය නිසා ෆේක් බැලුවේ,තරග කල අනිත් ටිම් විදියට පැරිස් අක්කගේ ජය ස්තීර කරනවනම් සන්විදායක මඩුල්ලට කරදර කරන්න ඔන නැනේ :)

    එල එල. සපෝර්ට් එකක් දෙන්ඩ වෙලාවක් තිබුනේ නෑ බන්.
    කබෙන් මිස් උන වැඩ තාම කරනවා :rofl::rofl::rofl:

    ඊලග පාර එකතුවෙලා හොද ගේමක් දෙමු :P:P:P

    දැන් ජපන් යන්ඩ ලෑස්ති වෙයන් එහෙනම් :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ape paththata ehema maruwak aran enna idea nathei?:nerd:

    ඔප්ශන් දෙකක් තිබේ.
    1. PG කරලා පාස් උනොත් ඔහාට ඒම.
    2. අපේ ෆැක් එකට විතරක් ලැබෙන චාන්ස් එක ප්‍රයෝනජයට ගෙන සිංගා යෑම.

    තවම වැනෙනවා. :dull::dull:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    onna man gaane hemotama kadala........ unu unu kadala genawa mage kadala karaththen :rofl: kattiyata mahansith ethine.... :P

    Pois-chiches-epices11.JPG

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔප්ශන් දෙකක් තිබේ.
    1. PG කරලා පාස් උනොත් ඔහාට ඒම.
    2. අපේ ෆැක් එකට විතරක් ලැබෙන චාන්ස් එක ප්‍රයෝනජයට ගෙන සිංගා යෑම.

    තවම වැනෙනවා. :dull::dull:

    Singa!singa!!singaa!!!:yes::yes: hondata hamba karan apahu sl enna
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    onna man gaane hemotama kadala........ unu unu kadala genawa mage kadala karaththen :rofl: kattiyata mahansith ethine.... :P

    Pois-chiches-epices11.JPG


    තී ඉතින් වයිබර් එකෙයි මේකෙයි කෑම වල ෆොටෝ දදා හිටපිය..:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;21486196 said:
    ආලෝ මාලිංග අයියා...
    මොකෝ වෙන්නේ?

    අලෝ මල්ලී මොනා වෙන්න ද ඉතින්. මල්ලිට කොහොම ද?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එල එල. සපෝර්ට් එකක් දෙන්ඩ වෙලාවක් තිබුනේ නෑ බන්.
    කබෙන් මිස් උන වැඩ තාම කරනවා :rofl::rofl::rofl:

    ඊලග පාර එකතුවෙලා හොද ගේමක් දෙමු :P:P:P

    දැන් ජපන් යන්ඩ ලෑස්ති වෙයන් එහෙනම් :lol::lol:
    mm e kathawat dalama yannamko.hariyata wachana galapena ekakuth na eth me suba pathum iwara unama nule giya katawa dannam.:D
    පැරිස් අක්කට/ඇන්ටිට සුභ පැතුම් :)

    මදැයි දවසක් තිස්සේ එකතු කරපු වොට් ටික

    :yes::yes:තරගේ වගේම් පැරිස් අක්කට ජීවිතයත් දිනන්න ලැබේවා,සුබ අලුත් අවුරුද්දක් අක්කේ,අක්කිට විශ් කරන්න බැරි වුනා :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Singa!singa!!singaa!!!:yes::yes: hondata hamba karan apahu sl enna

    අනේ මන්දා අක්කේ. දැන් ලයිෆ් එක ගොඩක් දුරට ස්ටේබල්. අනික වයස 27 ක එකෙක් හැටියට මාසෙට ලැබෙන 1.4 එකයි සිකුරාදට හවස පැය 4ක් ක් මාසෙට දවස් 4 ක් රෑ වැඩ කරලා හොයන 20 යි. ඔක්කොම 1.6 ජීවත් වෙන්න ඇති ඇති කියලත් හිතෙනවා.

    ගියොත් යන්නේ ඉතින් ලංකාවේ ඉඳලා වැඩක් නෑ කියලා හිතුනොත් තමයි.