~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර කෙල්ල ඔක්කොම කියවලා එයි... :lol:

    එහෙනම් ඉතින් අද හවස් වෙයි එද්දි :lol::lol: එක කියවල ඇවිත් මේකත් මුළ ඉදල කියවයිනෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කුයික් රිප්ලයි එක අද දැක්කේ බන් :D මම මේ වෙනකන් කල්පනා කරා මොකෝ මේකේන් කරන්නෙ කියල. quote කරන්න ඕනේ නෑ කෙලින්ම ගහන්න පුළුවන් නෙ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අහ්හ් ඇරෝව් මලයා ;) :) කෝමෙයි ඉතින් ;)

    dan itin kiriyema family ekak tiyan man innawa aiya

    sayo loku akka
    ashan podi aiya
    pawul karaya loku aiya
    rosaine(eka kiyanna lajjai)
    yaksha aha-chuti malli
    katussa -loku malli
    anit set eka-mitrain
    ely-nadaingen loku akka
    malinga/exe-nadaingen aiyala


    onna mage list eka ;)
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ කුයික් රිප්ලයි එක අද දැක්කේ බන් :D මම මේ වෙනකන් කල්පනා කරා මොකෝ මේකේන් කරන්නෙ කියල. quote කරන්න ඕනේ නෑ කෙලින්ම ගහන්න පුළුවන් නෙ.

    එත් කෝට් කරල ගහන එක හොඳයි. නැත්තම් වලි වුණත් යන්න බැරි නෑ කාට ද කිවුවෙ කියල හොයාගන්න බැරුව :lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මේ කුයික් රිප්ලයි එක අද දැක්කේ බන් :D මම මේ වෙනකන් කල්පනා කරා මොකෝ මේකේන් කරන්නෙ කියල. quote කරන්න ඕනේ නෑ කෙලින්ම ගහන්න පුළුවන් නෙ.
    giphy.gif


    copy write inspiration :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එත් කෝට් කරල ගහන එක හොඳයි. නැත්තම් වලි වුණත් යන්න බැරි නෑ කාට ද කිවුවෙ කියල හොයාගන්න බැරුව :lol::lol:
    නෑ නෑ ඒක ඔටෝ එකතුවෙනව බන්, මම මේ උඩ උපුල් මාමට එහෙම ගැහුවේ. උපුල් මාමගේ එක කෝට් කරේ නෑ ඔටෝ ඇවිල්ල. කෝට් කරන්න ඕනේ පෝස්ට් එකේ අර කොනේම තියෙන එක ඔබල ගහන්න ඕනේ.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    dan itin kiriyema family ekak tiyan man innawa aiya

    sayo loku akka
    ashan podi aiya
    pawul karaya loku aiya
    rosaine(eka kiyanna lajjai)
    yaksha aha-chiti malli
    anit set eka-mitrain
    ely-nadaingen loku akka
    malinga/exe-nadaingen aiyala


    onna mage list eka ;)

    :shocked::shocked: මා කනග්රැට්ස් බ්‍රා :rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    dan itin kiriyema family ekak tiyan man innawa aiya

    sayo loku akka
    ashan podi aiya
    pawul karaya loku aiya
    rosaine(eka kiyanna lajjai)
    yaksha aha-chiti malli
    anit set eka-mitrain
    ely-nadaingen loku akka
    malinga/exe-nadaingen aiyala


    onna mage list eka ;)
    eka kiyanna deyak ne api dannawa :lol:
    :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan itin kiriyema family ekak tiyan man innawa aiya

    sayo loku akka
    ashan podi aiya
    pawul karaya loku aiya
    rosaine(eka kiyanna lajjai)
    yaksha aha-chiti malli
    anit set eka-mitrain
    ely-nadaingen loku akka
    malinga/exe-nadaingen aiyala


    onna mage list eka ;)

    එළ එළ මල්ලී

    දැන් හැබැයි රෝසි ආවහම කියන්න ලැජ්ජයි කිවුව ඒවට මොනා කියයි ද දන්නෙ නෑ.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    dan itin kiriyema family ekak tiyan man innawa aiya

    sayo loku akka
    ashan podi aiya
    pawul karaya loku aiya
    rosaine(eka kiyanna lajjai)
    yaksha aha-chiti malli
    anit set eka-mitrain
    ely-nadaingen loku akka
    malinga/exe-nadaingen aiyala


    onna mage list eka ;)

    ආයෙත් අහල :) මේකම පවුල වගේ තමයි :cool::cool: