~~සංවාද මණ්ඩපය~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ නෑ ඒක ඔටෝ එකතුවෙනව බන්, මම මේ උඩ උපුල් මාමට එහෙම ගැහුවේ. උපුල් මාමගේ එක කෝට් කරේ නෑ ඔටෝ ඇවිල්ල. කෝට් කරන්න ඕනේ පෝස්ට් එකේ අර කොනේම තියෙන එක ඔබල ගහන්න ඕනේ.
    ඔව් ඔව්.. මම එහෙම කරන්නෙ.. + ක්ලික් කරලා අවශය වෙලාවට දමා ගසමි :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ ඒක ඔටෝ එකතුවෙනව බන්, මම මේ උඩ උපුල් මාමට එහෙම ගැහුවේ. උපුල් මාමගේ එක කෝට් කරේ නෑ ඔටෝ ඇවිල්ල. කෝට් කරන්න ඕනේ පෝස්ට් එකේ අර කොනේම තියෙන එක ඔබල ගහන්න ඕනේ.
    අහ ඔයා කියන්නෙ පෝස්ට් එකේ ම තියෙන Quick Reply එක. ඔව් ඔව් ඒකෙ එහෙම තමයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව්.. මම එහෙම කරන්නෙ.. + ක්ලික් කරලා අවශය වෙලාවට දමා ගසමි :baffled:

    Font Size වෙනස් කරන්න වගේ තමයි ඒකෙ කරදර
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව්.. මම එහෙම කරන්නෙ.. + ක්ලික් කරලා අවශය වෙලාවට දමා ගසමි :baffled:

    නෑ නෑ මාමේ + එකට එහාපැත්තෙ තියෙන එක. :nerd: අරක එබුවට එතනම යට තියෙන බොක්ස් එකේ ගහන ඒවට ඔටෝ එකතුවෙන්නේ නෑ නෙ. quote එක ඔබල වෙනම ගිහින් ගහන්න ඕනේ නෙ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    නෑ නෑ මාමේ + එකට එහාපැත්තෙ තියෙන එක. :nerd: අරක එබුවට එතනම යට තියෙන බොක්ස් එකේ ගහන ඒවට ඔටෝ එකතුවෙන්නේ නෑ නෙ. quote එක ඔබල වෙනම ගිහින් ගහන්න ඕනේ නෙ.
    :dull::dull::dull::oo::oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :shocked::shocked: මා කනග්රැට්ස් බ්‍රා :rolleyes:
    :baffled::baffled::baffled::baffled:
    eka kiyanna deyak ne api dannawa :lol:
    :lol::lol::lol:
    එපා බන් මගේ හීන් මාලිගේ බිදින්න:no::no::frown:
    එළ එළ මල්ලී

    දැන් හැබැයි රෝසි ආවහම කියන්න ලැජ්ජයි කිවුව ඒවට මොනා කියයි ද දන්නෙ නෑ.
    රෝස් බබා දොයි හින දැක දැක,අය ඉතින් අද රැට හරි හෙට උදේට හරි තමා,එතකොට මේක යට ගිහින්:baffled::baffled: