ඔහොම රිප්ලයි කර කර ඉන්න... නැන්දා ඉන්ටවිව් කරයි awilla..ඇප්ලිකේශන් එක කාගෙන්ද ගන්න ඕනි

හැමෝම කියන්නේ "අපිත් ආසයිනේ අනුන්ගේ කුනු දැනගන්න "කියන එක ඇත්ත නේහ්

මිනිසා කියන සත්වයාගෙ මූලික ලක්ෂණයක් ඕක. යට තියෙන Quick Reply එකේ Options කියන එකේ තියෙන්නෙ.

me widiha hondayi thama... purudu welaneහැබැයි මටනම් ඒකට වඩා මේක ලේසියි![]()

කොටාගෙන් හරි සයෝගෙන් හරි ප්‍රාදේශීය එලකිරි කාර්‍යාලයකින්
මට තමා තොරනේ විස්තරේ කෙටියෙන් සපයන්න වෙන්නේඑයා හවසටත් නිදා ගන්නව ද?
එහෙනම් ඉතින් එයා එද්දි ගොඩක් පේජ් ගිහින් තියෙයි තමයි.


එළකිරි සංවර්ධන අරමුදල, ලියාපදිංචි ගාස්තු, සයෝ දේවාලය හැදීමේ පුණ්‍ය අරමුදල, කොටා අනුස්මරණ සුබසාධක සමිතියට ආධාර, රවී මාමගේ බදු ඔක්කොම ගන්න ඕනේ.




කටුස්සා 1000 යි කිවුවා.මම උගෙන් මෙම්බර්ශිප් එක ගන්නම්
කටුස්සා 1000 යි කිවුවා.මම උගෙන් මෙම්බර්ශිප් එක ගන්නම්

එලම, ඔය තියෙන්නෙ![]()
සයෝගෙන් ගන්නම්.සයෝගේ ගෙදර යන්න ඕනිවෙයි නේද ඇප්ලිකේශන් එක ගන්න
ඔහොම රිප්ලයි කර කර ඉන්න... නැන්දා ඉන්ටවිව් කරයි awilla..
me widiha hondayi thama... purudu welane![]()
ඒක ඇනුවල් සබ්ස්ක්‍රිප්ශන් එකක්,
මේක ලයිෆ්ටයිම් , කැමැත්ත ඔබේ අතේ
රෝස් බබා දොයි හින දැක දැක,අය ඉතින් අද රැට හරි හෙට උදේට හරි තමා,එතකොට මේක යට ගිහින්![]()

ඒක ඇනුවල් සබ්ස්ක්‍රිප්ශන් එකක්,
මේක ලයිෆ්ටයිම් , කැමැත්ත ඔබේ අතේ
මට තමා තොරනේ විස්තරේ කෙටියෙන් සමයන්න වෙන්නේ![]()

නෑ නෑ මේක යාවජීව සාමාජිකත්වේ 750/= ඕවට අහුවෙන්න එපා
එළකිරි සංවර්ධන අරමුදල, ලියාපදිංචි ගාස්තු, සයෝ දේවාලය හැදීමේ පුණ්‍ය අරමුදල, කොටා අනුස්මරණ සුබසාධක සමිතියට ආධාර, රවී මාමගේ බදු ඔක්කොම ගන්න ඕනේ.

මෙයා රවී මාමාට හපන්නෙ. දාන්න තියෙන්නෙ රවී මාමාගේ උපදේශක කමිටුවට.අන්න හරි ඔය අශාන් 24,000 ක් සාක්කුවේ දාගන්න හැදුවේ, මම 750 ට වැඩේ කරලා දෙන්නං![]()

