~~සංවාද මණ්ඩපය~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඇයි, තවත් කසාදයක් බදිනවාද :baffled:
    මම බැන්දා නම් මේකේ ත්‍රෙඩ් නොදා ඉන්නවද බොල? :nerd::eek::shocked:බැන්දම මෙහෙම ඉඳියි කියලා තමා සැක
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඔව් කසිප්පු වියාපරය දියුනු කරගන්න පුලුවන් කෙනෙක්

    ඔවු.හරියට 6 මාසයක් කසිප්පු බිස්නස් එක කලානම් තට්ටු දෙකේ ගෙයක් ගහන්න පුලුවන්