කාන්තාවෝ නැතිව ඉස්සරහට ගියේ, නගිලා ගැනයි පවුල් ජීවිත ගැනයි කතා වුනා

එහෙම ද? එතකොට දැන් කථා කරල ඉවරයි ද? නැත්තම් අදත් ඒ දේවල් කථා කරන්න බලාපොරොත්තු වෙනව ද? කාන්තාවෝ නැතිව ඉස්සරහට ගියේ, නගිලා ගැනයි පවුල් ජීවිත ගැනයි කතා වුනා

එහෙම ද? එතකොට දැන් කථා කරල ඉවරයි ද? නැත්තම් අදත් ඒ දේවල් කථා කරන්න බලාපොරොත්තු වෙනව ද? එකනම් ඇත්ත රැල්ලට මැරුණත් එහෙම්මම කරයි තමයිසමහරු ඉන්නවනෙ ඉතින් හැමදේ ම විවේචනය කරන. අනිත් එක ඉරාජ් මාකටින් කරන විදිහෙ අවුලකුත් තියෙනව. (ඒක ඉතින් අපේ මිනිස්සු කැමති දේ අනුව මාකටින් කරන එක තමයි කරන්නෙ)
ඔව් ගොඩක් අය ඉතින් හිතන විදියනම් වෙනස් තමයි. රැල්ලට නරකනම් හැමදේ ම නරකයි කියනව මිසක් හොඳ දෙයක් දැක්කට හොඳයි කියන්න බයයි.
maath kiyanne ekamayi
mata therenne naha ayi kattiya baninne kiyala![]()
hamoma hithana widiha wenas nisa wenna athi![]()
සමාජෙට හොඳ කතාවක් දෙනවා video එකෙන්මමනම් ඔය මනුස්සයාගේ එවාට කොහොමත් කැමති නෑ වීඩියෝ එකයි මියුසික් විතරයි,
කොහෙන හරි වචන කෑලි ටිකක් තියෙනවා හරියට ඇහෙන්නෙත් නැති

එහෙම ද? එතකොට දැන් කථා කරල ඉවරයි ද? නැත්තම් අදත් ඒ දේවල් කථා කරන්න බලාපොරොත්තු වෙනව ද?
සමාජෙට හොඳ කතාවක් දෙනවා video එකෙන්![]()
උබලගේ කතාවට මැද්දෙන් පැනීමට අවසරඑතකොට උබ ඕක හොදයි කියනවා නම් අර සමන්ත බද්ර ගේ රැස් වළලු ගැන උබ මොකද හිතන්නේ
ජස්ට් උබේ අදහස දැන ගන්න කැමති
![]()
මමනම් ඔය මනුස්සයාගේ එවාට කොහොමත් කැමති නෑ වීඩියෝ එකයි මියුසික් විතරයි,
කොහෙන හරි වචන කෑලි ටිකක් තියෙනවා හරියට ඇහෙන්නෙත් නැති
දැන් ඉරාජ් බලන්නේ මොකක් හරි හැමෝම කතාවෙන ,(බැන්නද ? හොද කිව්වද අදාළ නැ ) දෙයක් දාල යුටුබ් විව්ස් ගන්න
... මේ මගේ මතේ උබලගේ වෙනස් අදහස් ඇති කියපන් බලන්නසමාජෙට හොඳ කතාවක් දෙනවා video එකෙන්![]()
ඇරෝනම් හීන මල්ලත් ඇරගෙනලු නිදාගන්ඩ ගියා කීවේ

එකෙන් පෙන්නුම් කරලා තියෙන්නේ ඒ කොල්ල Buddhist සහ කෙල්ල christian දෙන්නා දෙන්නගේ ආගම වලට ගිහින් හිත සැනස ගන්න/දුක කියන්නමටනම් මොන හොද කතාද ඔය මනුස්ස්යගෙන් ,
අර මොකද්ද බුදුරැස් කතාවක් ගැන කියවෙන්නේ

මාත් කැමති එකේ lyrics වලටවීඩියෝ එක කෙසේ වෙතත් සින්දුව නම් නියමයි..රැප් වලින් සින්දුව ටිකක් කැත කරලා තියනවා..ඒ ඇරෙන්න

එකනම් ඇත්ත රැල්ලට මැරුණත් එහෙම්මම කරයි තමයි
මං පැහැදිලව කියල තියෙනවනෙ වීඩියෝ එකේ එකඟ නොවෙන තැන් තියෙනව. එතන ඒ පෙන්වන්නෙ රැස් වළලු ද, ආලෝකයේ පරාවර්ථනයක් කැමරාවට හසුවෙන හැටි දාල කට්ටිය කෑ ගහල දගලල වීඩියෝ එක හිට් කර ගන්න දැම්ම ද, එහෙමත් නැත්තම් ඒක මොන අදහසින් දැම්ම ද කියන දේ මම දන්නෙ නෑ.
ඒ වීඩියෝ එකේ අවුල තියෙන්නෙ ඔයාලට රැස් වළලුනම් මට මේ වෙලාවෙ චාමර වීරසිංහයන්ගෙ වෙනත් සිංදුවක් තමයි මතක් වෙන්නෙ.

ගොඩක් අය බැනල තිබ්බේ ඒ රැස් විහිදෙන එක ගැන කියල තමයිමං පැහැදිලව කියල තියෙනවනෙ වීඩියෝ එකේ එකඟ නොවෙන තැන් තියෙනව. එතන ඒ පෙන්වන්නෙ රැස් වළලු ද, ආලෝකයේ පරාවර්ථනයක් කැමරාවට හසුවෙන හැටි දාල කට්ටිය කෑ ගහල දගලල වීඩියෝ එක හිට් කර ගන්න දැම්ම ද, එහෙමත් නැත්තම් ඒක මොන අදහසින් දැම්ම ද කියන දේ මම දන්නෙ නෑ.
ඒ වීඩියෝ එකේ අවුල තියෙන්නෙ ඔයාලට රැස් වළලුනම් මට මේ වෙලාවෙ චාමර වීරසිංහයන්ගෙ වෙනත් සිංදුවක් තමයි මතක් වෙන්නෙ.
එකෙන් පෙන්නුම් කරලා තියෙන්නේ ඒ කොල්ල Buddhist සහ කෙල්ල christian දෙන්නා දෙන්නගේ ආගම වලට ගිහින් හිත සැනස ගන්න/දුක කියන්න
හාමුදුරුවන්ගේ හොද නරක මම දන්නේ නැහැ ඒ උනාට ඒ දේවල් හොයන්නේ නැතුව සිංදුවෙන් දෙන දේ හිතට ගන්න තිබ්බා. මට හිතෙන විදිහ මම කිව්වේ![]()
)වයසක්නම් නෙමෙයි තමයි. ඒ වුණාට නාකියි
![]()
