කොල්ලා කාලේ ඕනෙම තූත්තුකුඩියක වැඩකරපන් බන්.

awrudu ganakata kalin math oya wayasae thamayi![]()

කම්මැලියි තමයි ඉතින් ඒ වගේ ගමන් යන ඒවට. ගැහැණු ළමයි හොයාගන්නනම් ඉතින් කම්මැලිකම තිබිල බෑ වුණාට එයාල මං කම්මැලිය කියල දැනගන්න එපායෙ. නැත්තම් පවුනෙ එයාල.
hambelama nadda? ai ewa nati unada??
හෝම් පේජ් එක රෝස පාට කරමු.තව මල් ටෙඩිබෙයාලා එල්ලමු.

එහෙම කරන්න ඕන ම ද? එහෙම නොකලත් කට්ටිය එනව. යනවා බොල ... වෙලා තියෙන්නේ msc එක නේ ..
තූත්තුකුඩියක ගීහින් එන්නයි යන්නයි බෑ ..
දෙකම කෙල උනොත්![]()
වතාවක් මම ගියා නියම වෙඩිමකට.අපේ ක්ලාස් එකේ කොල්ලෙක්.ඌ පන්තියේ අවුන්ගෙන් කීප දෙනෙකුට කිව්වට අන්තිමට මම විතරයි ගිහින් තිබ්බේ.වෙඩිමට යනකම් මම දන්නේ නෑ මම විතර්යි ඉන්නේ කියලා.එන්න හිටපු උන් අන්තිමට පොල්ල තිබ්බා.
අන්තිමට මම වෙඩිමට ඇවිත් හිටපු කොල්ලෝ දෙන්නෙකුයි අංකලයෙකුයි එක්ක සෙට් වෙලා හොඳට බීලා ගෙදර ආවා.

ape batch wala top inna 2nek 3ndenk wath aniwa acadamic peththata yanawa bn![]()

ඔන්න ඔහේ පලයන් බන්.අපේ ක්ලාස් වල හිටියා ජොබ් කරන්නේ හැටන්,අම්පාරේ වගේ පලාත් වල.උන් හැම වීකෙන්ඩ් එකකම ක්ලාස් එනවා.පට්ට කට්ටක් කාලා එන්නේ.

man thamay kawiyakwat liyanna danne naththe
ඔන්න ඔහේ පලයන් බන්.අපේ ක්ලාස් වල හිටියා ජොබ් කරන්නේ හැටන්,අම්පාරේ වගේ පලාත් වල.උන් හැම වීකෙන්ඩ් එකකම ක්ලාස් එනවා.පට්ට කට්ටක් කාලා එන්නේ.
apith ekka Msc ekata enawa jaffna idan 3n denek![]()

ah ehenam ithin kamakna. adu tharame en na kiyala kalin kiyanawane. eth gift ekakwat denne nadda? mamanam yanna bari wena ewata kalin gihin katha karala gift ekakwat dila enawa

නැන්දි ශේප් එකේ මාව පහුකරන්ඩ වගේ යන්නේ
![]()

oya page gana kiyana eke padanamak natha.. post gananam yam wadagathkamak thiyeපේජ් 200යි කීවේ
hkz ... අතීතේ මතක් වෙනවා ඇති .. හපෝ ඉලලන් කාපු තැන නේ මේ කියල![]()