~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද්ද බන් අර තිසාර uom හුටපටේ මේ දැන් දැක්කා සමාව ඉල්ලලාද කොහෙදා eත්‍රේඩ් කක් , මොකද්ද ඔය සීන් එක

    අර තෙසාර කියන කෙනෙක් බන් මොරටුවේ ලෙක්චරර් ලු බොරු උපාධි තියෙන්නෙ කියල එකෙක් ත්‍රෙඩ් එකක් දැම්ම සාක්කි එක්ක දැන් ඌම කියනව නෑ වැරදුනාලු සොරි ලු දැන් වහකන්න වෙලා තියෙන්නෙ ඉඳල වැඩක් නෑ අනන් මනං. ත්‍රෙඩ් ඒකත් අයින් කරා.

    අපි කතාවුනේ ඊයේ හෙන ගැම්මෙන් විකිලීක්ස් වගේ ගේමක් ගැහුව කියල දැන් ඌ බලු වෙලා වැඳලා සමාවත් ඉල්ලනව මොකෝ හේතුව කියල.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Lgoqmor.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝ අපිට නාකි නාකි කියලා මේකේ ඉන්න ඔක්කොම අක්කලා නංගිලා ටික යාලු කරගන්න නේද හදන්නේ :angry:

    මූ මටත් නාකිය කියල vm එව්වා. :angry: හිටපන්කෝ අඹරන්න ගුලියක් හැඳිගෑවිලා යන්න ආය කිසිම අක්කෙක් දිහා නොබලන්න.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හහ්... ඒවා කොහෙද.
    බෙදනවානම් තුනට බෙදපන්. නැත්තන් වැඩේ මාට්ටු කරනව

    දැක්කනම් කටවහන් හිටු.
    4ට බෙදල ඉවරයක් කරමු.
    නැත්තන් තව උන් එයි පංගු ඉල්ලගෙන

    5ට 5ට මමත් ඉන්නවා නැත්නම් fcid යනවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නංගි හදපු ෆ්රුට් ඇන්ඩ් නට් ද? :rolleyes::love:
    :yes::yes::yes::yes:
    මූ මටත් නාකිය කියල vm එව්වා. :angry: හිටපන්කෝ අඹරන්න ගුලියක් හැඳිගෑවිලා යන්න ආය කිසිම අක්කෙක් දිහා නොබලන්න.
    ඔය ගල් ඉබ්බගේ කට්ට ගලවන්න මාත් එනවා,ඉදපන් දුන්න ගන්නකන්,ඊතල 18 ලැස්තියි:baffled::baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මූ මටත් නාකිය කියල vm එව්වා. :angry: හිටපන්කෝ අඹරන්න ගුලියක් හැඳිගෑවිලා යන්න ආය කිසිම අක්කෙක් දිහා නොබලන්න.

    මූ මේකේ ඔක්කොටම නාකි කියල කතා කරන්නේ... මාත් එන්නම් පොල් ගෙඩියක් හේම අරගෙන :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර තෙසාර කියන කෙනෙක් බන් මොරටුවේ ලෙක්චරර් ලු බොරු උපාධි තියෙන්නෙ කියල එකෙක් ත්‍රෙඩ් එකක් දැම්ම සාක්කි එක්ක දැන් ඌම කියනව නෑ වැරදුනාලු සොරි ලු දැන් වහකන්න වෙලා තියෙන්නෙ ඉඳල වැඩක් නෑ අනන් මනං. ත්‍රෙඩ් ඒකත් අයින් කරා.

    අපි කතාවුනේ ඊයේ හෙන ගැම්මෙන් විකිලීක්ස් වගේ ගේමක් ගැහුව කියල දැන් ඌ බලු වෙලා වැඳලා සමාවත් ඉල්ලනව මොකෝ හේතුව කියල.

    ඌ කැම්පස් එකේ එකෙක්වත්ද
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    උදේ පාන්දරම
    මම- අම්මේ මගේ උගුර රිදෙනවා:(:(:(
    අම්මා-කෝ නන්ගි?:frown::frown:නන්ගිට කියන්න තව අයිස්ක්‍රිම් ලීටර් 3ක් විතර හදලා දාන්න කියලා.ඊයේ අර බාජනෙම තනියම කැවා වගේ අදත් කැවාම ඔක හරියයි:angry:
    මම-ඔකේ:baffled::baffled::baffled:

    පැණි නම් ඕනිම නැතුව ඇති නේ බන් උබට :dull: