මොකද්ද බන් අර තිසාර uom හුටපටේ මේ දැන් දැක්කා සමාව ඉල්ලලාද කොහෙදා eත්රේඩ් කක් , මොකද්ද ඔය සීන් එක
අර තෙසාර කියන කෙනෙක් බන් මොරටුවේ ලෙක්චරර් ලු බොරු උපාධි තියෙන්නෙ කියල එකෙක් ත්රෙඩ් එකක් දැම්ම සාක්කි එක්ක දැන් ඌම කියනව නෑ වැරදුනාලු සොරි ලු දැන් වහකන්න වෙලා තියෙන්නෙ ඉඳල වැඩක් නෑ අනන් මනං. ත්රෙඩ් ඒකත් අයින් කරා.
අපි කතාවුනේ ඊයේ හෙන ගැම්මෙන් විකිලීක්ස් වගේ ගේමක් ගැහුව කියල දැන් ඌ බලු වෙලා වැඳලා සමාවත් ඉල්ලනව මොකෝ හේතුව කියල.











