~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    irayi handayi dekama :yes:

    අවුරුදු 3 ක් ම පායලා කියල තමා සිස් හිතන් හිට්යේ ..

    බට් තුනකින් පස්සේ හදේ කක්ෂය මාරු උනා..
    ඉර කළු කුහරයක් වෙලා අව්රුදු 3ම ඔක්කොම දේවල් ගිල ගත්තා

    ආයේ නම් ඕනිම නෑ :)
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    RePost බුවා;21508884 said:
    අඩේ උබේ ප්‍රොෆයිල් පික් එක දැක්කම මෙහෙ හිටපු එකෙක් මතක් වෙනවා...
    බලාගෙන වැඩිය සැසා එක්ක බජනෙට යන්න එපා....:P:P:P:P

    :rofl::baffled:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඒ මොකක්ද බෝල ඒ ? අපිටත් කියල දීපන් :dull:

    නැ බන් ඕක කෝල් කරලා කිව අවුරුද්දෙන් පස්සේ කුරුණෑගල පැත්තේ වෙඩි තියා ගන්න (පේන්ට් බෝල්) ගේමකට යමු කියල, දැන් සද්ද නැ...
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    RePost බුවා;21508981 said:

    නැ බන් ඕක කෝල් කරලා කිව අවුරුද්දෙන් පස්සේ කුරුණෑගල පැත්තේ වෙඩි තියා ගන්න (පේන්ට් බෝල්) ගේමකට යමු කියල, දැන් සද්ද නැ...

    ඒක මිසක් :dull: :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RePost බුවා;21508884 said:
    අඩේ උබේ ප්‍රොෆයිල් පික් එක දැක්කම මෙහෙ හිටපු එකෙක් මතක් වෙනවා...
    බලාගෙන වැඩිය සැසා එක්ක බජනෙට යන්න එපා....:P:P:P:P

    බුවා.තාම යහතින් ඉන්නවද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RePost බුවා;21509015 said:
    අඩේ ශමියා,
    නිදා ගන්න යන්න කලින් එක පාරක් රිෆ්‍රෙශ් කළා විතරයි.
    ඉන්නවා බන්, මොකෝ වෙන්නේ?

    ඔහේ ඉන්නවා බන්.දැනුයි කන්නේ.
    මොකද ඉතින් වෙන්නේ.ගෙයි වැඩ කොහොමද
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    අද ඔක්කොටම සේනිකව නින්ද ගහින් වගේ :dull:
    එහනම් හැමෝටම සුබ රාත්‍රියක් .. :)