~~සංවාද මණ්ඩපය~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අවුරුදු 3 ක් ම පායලා කියල තමා සිස් හිතන් හිට්යේ ..

    බට් තුනකින් පස්සේ හදේ කක්ෂය මාරු උනා..
    ඉර කළු කුහරයක් වෙලා අව්රුදු 3ම ඔක්කොම දේවල් ගිල ගත්තා

    ආයේ නම් ඕනිම නෑ :)
    kiyapu kisi deyak therune natha
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගුඩ් මෝනින්ග් දරුවනේ:love:,මටනම් තරහාකාරයෝ ඔක්කොම එකතු වෙලා ඇගට හොද සාත්තුවක් දීලා වගේ දැනෙන්නේ:confused:ඊයේ රැ 2.30වෙනකන් නින්ද ගියේ නැ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ගුඩ් මෝනින්ග් දරුවනේ:love:,මටනම් තරහාකාරයෝ ඔක්කොම එකතු වෙලා ඇගට හොද සාත්තුවක් දීලා වගේ දැනෙන්නේ:confused:ඊයේ රැ 2.30වෙනකන් නින්ද ගියේ නැ

    Dapann 5 kk bn... matath :( e madiwata ude ahrunath ekka...

    Good morning hamotama :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අවුරුදු 3 ක් ම පායලා කියල තමා සිස් හිතන් හිට්යේ ..

    බට් තුනකින් පස්සේ හදේ කක්ෂය මාරු උනා..
    ඉර කළු කුහරයක් වෙලා අව්රුදු 3ම ඔක්කොම දේවල් ගිල ගත්තා

    ආයේ නම් ඕනිම නෑ :)
    ඉර හොද වැඩි වුනාම සදේ කක්ශය මාරු විම්,සදක් නැති විම් වගේ අතුරුපල වෙනවා,:eek:හදවල් දෙකකට තුනකට හිමිකම් කියන උපග්‍රහයෝ බලන් ඉද්දි හදන ඉරවල් වලට කිසිම අවුලක් නැ:confused::confused:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඉර හොද වැඩි වුනාම සදේ කක්ශය මාරු විම්,සදක් නැති විම් වගේ අතුරුපල වෙනවා,:eek:හදවල් දෙකකට තුනකට හිමිකම් කියන උපග්‍රහයෝ බලන් ඉද්දි හදන ඉරවල් වලට කිසිම අවුලක් නැ:confused::confused:

    Hkz Ado eka nm matath therunn na kiyapann ko :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Hkz Ado eka nm matath therunn na kiyapann ko :rolleyes:
    :eek::eek:ලොල් .ඉර කොල්ලා හද කෙල්ල උපග්‍රහයා කෙල්ලොන්ට ලැබෙන ලමයි(විවාහයකින් තොරව ):baffled::baffled:ගනන් ගන්න එපා ඇහැරුනු ගමන් ඔලුව විකාරෙට උපමා වරද්දලා කිවද දන් නැ:baffled::baffled:,එහෙන් මේ වත්තට යන් යන් කියලා අම්මා බර බරේ:confused::confused:

    කක්ශේ මාරු විම් =වෙන ඉරක් සොයන් යැම
    හදක් නැති විම්-කෙල්ලක් නැති විම්
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    :eek::eek:ලොල් .ඉර කොල්ලා හද කෙල්ල උපග්‍රහයා කෙල්ලොන්ට ලැබෙන ලමයි(විවාහයකින් තොරව ):baffled::baffled:ගනන් ගන්න එපා ඇහැරුනු ගමන් ඔලුව විකාරෙට උපමා වරද්දලා කිවද දන් නැ:baffled::baffled:,එහෙන් මේ වත්තට යන් යන් කියලා අම්මා බර බරේ:confused::confused:

    Ahh eka thama.... Mawa mnchn una ne nagitta gamann.... mama mulinn kiwa ekw ilayy hadeyy dekama kella... :( ela ela.... math yanwa... dwall wela set wemu.. me udema yanne lida balanna da dn na mu :dull::baffled:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    :eek::eek:ලොල් .ඉර කොල්ලා හද කෙල්ල උපග්‍රහයා කෙල්ලොන්ට ලැබෙන ලමයි(විවාහයකින් තොරව ):baffled::baffled:ගනන් ගන්න එපා ඇහැරුනු ගමන් ඔලුව විකාරෙට උපමා වරද්දලා කිවද දන් නැ:baffled::baffled:,එහෙන් මේ වත්තට යන් යන් කියලා අම්මා බර බරේ:confused::confused:

    කක්ශේ මාරු විම් =වෙන ඉරක් සොයන් යැම
    හදක් නැති විම්-කෙල්ලක් නැති විම්

    Hari hari do.ewa theruna :dull::angry:
     
    Last edited: