~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eka welawakata jiwithe epa wenne nadda malli?

    මටත් එහෙමයි වෙලාවකට, කිසි අරමුනක් නෑ, ඔහේ දවස ගත කරනවා, ඒ හින්දා මේ දවස් වල ගමේ ආව , මෙහේ වත්ත හරි සුද්ද කරන්න පුලුවන්,
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මටත් එහෙමයි වෙලාවකට, කිසි අරමුනක් නෑ, ඔහේ දවස ගත කරනවා, ඒ හින්දා මේ දවස් වල ගමේ ආව , මෙහේ වත්ත හරි සුද්ද කරන්න පුලුවන්,
    mm nah ithin hamadama ekama de ne wenne
    nagitinawa wedata yanawa nathnam classes kanawa bonawa nida gannawa ekayi
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දෙන්නෙක් , ඒ වුනාට ප්‍රිරිමියා ඉන්නේ අයිනෙනේ, :baffled::baffled:

    හොයා ගන්න තිබ්බේ ඕක විතරයි :baffled: තව දෙන්නෙක් ඉන්නවා ඔක්කොම එකට දාලා එකක් හදන්න ඕනේ එඩිට් කරලා

    Last Activity: Today 08:03 AM
    Current Activity: Private Messaging

    :baffled:

    mm nah ithin hamadama ekama de ne wenne
    nagitinawa wedata yanawa nathnam classes kanawa bonawa nida gannawa ekayi

    මාත් ඔය ටිකම වගේ තමයි... :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොයා ගන්න තිබ්බේ ඕක විතරයි :baffled: තව දෙන්නෙක් ඉන්නවා ඔක්කොම එකට දාලා එකක් හදන්න ඕනේ එඩිට් කරලා

    මන් හිතුවේ කෙල්ලට කොල්ලයි අනිත් කෙල්ලයි දෙන්නම ලව් කියලා:baffled::baffled: