~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිටු 800 ගිහින් ඉවරයි. දැන් ඉතින් පිටු 800 කියවන්න ‍ලේසි වෙන්නෙ නෑ :rofl:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    aswaenna nelanna gihillalunee waththee

    වත්තට යන්නම්
    මලක් කඩන්නම්
    රෝසිට දෙන්නම්
    දීලා සිඹින්නම්

    - ඇරෝ වත්තේ ඉඳන් :baffled:


    පිටු 800 ගිහින් ඉවරයි. දැන් ඉතින් පිටු 800 කියවන්න ‍ලේසි වෙන්නෙ නෑ :rofl:

    අයියා ගොඩ කාලෙකින් :D ගූඩ් මොර්නින්ග්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වත්තට යන්නම්
    මලක් කඩන්නම්
    රෝසිට දෙන්නම්
    දීලා සිඹින්නම්

    - ඇරෝ වත්තේ ඉඳන් :baffled:

    :lol::lol:

    දැන් තමා mමතක් එනේ ඔහොම සින්දුත් තිබ්බනේ කියලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: කොච්චර කාලෙකට kකලින් දැම්ම පෝස්ට් එකක්ද

    පෝස්ට් 800 කලින් දැම්ම එකක්. පැය වලින් ගත්තොත් 20 ගානකට කලින්